මේක පෙන්නන්න ඕන මොන ඩොකාටද ?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹටත් මගේ සීන් එක වගේ..
    පට්ට ඔලුව කැක්කුමක් හැදෙනවද පට්ට එලියක් (අව්ව / ලයිට් එකක්) දැක්කම..
    පට්ට සුවදක් / ගදක් ආවම සෙනිකව ඔලුව කැක්කුමක් එනවද?
    මම හිතන්නේ ඉරුවාරුදය වෙන්න ඇති (මිග්රේන් කියන්නෙ)
    ඩොකෙක්ට පෙන්නපන්... සන්ග්ලාස් දෙකක් දැනට යූස් කරපන්...