මේක බලපල්ලා පොඩ්ඩක්
පට්ට දුක හිතෙන සිද්ධියක්.. ලමයගේ කැලි කැලී
ඒ සිද්ධිය නෙවෙයි මම කියන්න ආවේ
බලපන් මෙතන මිනිස්සු කැගහන හැටි. කහ ඉරෙන් පැන්නම සේරම හරි වගේ. සාමන්යෙන් බස් එකක් වගේ ඉස්සරහින් පැන්නම කොහොමද පස්සෙන් එන Driverට පනින එකා පෙන්නේ. මම මේක කිව්වේ උඹට/මට/අපිටත් මෙහෙම දෙයක් වෙන්න බැරිකමක් නැහැ. එදාට කිසි එකෙක් අපේ පැත්තට නැහැ. පනින එකා හිතලා වාහනේට පැන්නත් ගුටි කන්නේ අපි
අපිත් සැලකිල්ලෙන් යන්න ඕනි තමයි.
ඒත් මේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ කහ ඉරෙන් පැන්නා නම් කොහොම පැන්නත් හරි, හැප්පුනොත් Driver තමයි වැරදි.
ඔතන බස් කාරයත් වැරදියිනේ. කහ ඉර ඉස්සරහට හිටින විදියට Bus ඒක cover කරල නවත්තලා... පොඩි එකා සිහියක් නැතුව පැනලා.. Bus driver signal එකක් දුන්නලූ... ඒ අනුව ටිපර් කාරයත් වැරදියි. ඒත් හැම Driverම Signal දෙන්නේ නැනේ
මිනිස්සු සිහියක් පතක් නැතුව පාර පනිනවා, වටේ ඉන්න උන් නෙලන්නේ අපිට
පට්ට දුක හිතෙන සිද්ධියක්.. ලමයගේ කැලි කැලී

ඒ සිද්ධිය නෙවෙයි මම කියන්න ආවේ
බලපන් මෙතන මිනිස්සු කැගහන හැටි. කහ ඉරෙන් පැන්නම සේරම හරි වගේ. සාමන්යෙන් බස් එකක් වගේ ඉස්සරහින් පැන්නම කොහොමද පස්සෙන් එන Driverට පනින එකා පෙන්නේ. මම මේක කිව්වේ උඹට/මට/අපිටත් මෙහෙම දෙයක් වෙන්න බැරිකමක් නැහැ. එදාට කිසි එකෙක් අපේ පැත්තට නැහැ. පනින එකා හිතලා වාහනේට පැන්නත් ගුටි කන්නේ අපි
අපිත් සැලකිල්ලෙන් යන්න ඕනි තමයි.
ඒත් මේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ කහ ඉරෙන් පැන්නා නම් කොහොම පැන්නත් හරි, හැප්පුනොත් Driver තමයි වැරදි.ඔතන බස් කාරයත් වැරදියිනේ. කහ ඉර ඉස්සරහට හිටින විදියට Bus ඒක cover කරල නවත්තලා... පොඩි එකා සිහියක් නැතුව පැනලා.. Bus driver signal එකක් දුන්නලූ... ඒ අනුව ටිපර් කාරයත් වැරදියි. ඒත් හැම Driverම Signal දෙන්නේ නැනේ
මිනිස්සු සිහියක් පතක් නැතුව පාර පනිනවා, වටේ ඉන්න උන් නෙලන්නේ අපිට