මේක බලපල්ලා..මෙහෙමත් මිනිස්සු

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මීට අවරුදු 6 කට කලින් ජනවාරි 8 වෙනිදා ලසන්ත වික්‍රමතුංගව මරපු එක හරියටම ජනවාරි 8 වෙනිදා මහින්දට පඩිසන් දුන්න.
    01. උබ 100%ක්ම දන්නවද ලසන්තව මැරුවේ මහින්ද කියලා? පහු ගිය ටිකේ වෙනම කතාවක් නේද තිබ්බේ?
    02. රනිල්-චන්ඩ්‍රිකා කාලේ ඝාතනය කල සෝම හිමි ඝාතකයන්ට ඩපිසන් දෙන්නේ කවද්ද?
     
    • Like
    Reactions: jonhrcm

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    මේ රටේ පාලකයන්ටට හිතුමතේ කටයුතු කිරීමට ඉඩ දීමේ ඵල විපාක අපි ජනතාව ලෙස අත්වින්දෙමු.
    ඒ කාලය අවසන් කරමු. එකතු වෙමු. නිවැරදි සහ අවශ්‍ය දේ සඳහා මග පෙන්වමු
     
    • Like
    Reactions: DJU9

    thomian

    Well-known member
  • May 20, 2011
    12,836
    18,042
    113
    සක්කිලි හැම තැනම
    චන්ද උනුසුමත් එක්ක ලැබුන උත්තෙජන වෙනම රටක් ඔන කියන අයගෙ
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මහින්ද එලවිමෙන් පසු ජය පැන් බොන කොටි හිතවාදීන්

    10917865_1551206501783915_8467434737832114057_n.jpg

    2009 article ekaka tibba image ekak :lol:

    http://actresstamannaonline.blogspot.com/2009/08/coming-urimai-kural-still.html
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    මෙව්වනම් පජාත වැඩ බන්...අපේ රටේ උන් මේ තරම්ම පිරිහිලද හිතෙනව... දේශපාලන මතය මොකක් වුනත් මෙහෙම දේවල් කරන්න හොද නැහැ.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Mewa create karana ewunge nam thiyenne mona maanasaik thathwayakda kiyana eka therum ganna amaruy.. habay mewa nawatha nawatha share karana ewunge thiyenne nam moda manasika mattamak... dekama waradiy... kohoma wunath... MR ta minissu salakana widiya mewage thuppahi wada walin wenu nam wenne na.. wadi wenawa misak...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මමත් මේක fB දැකල දැම්මේ.. උඹට මේකේ සෝස් එක හොයන්න පුළුවන් උනාට ත්‍රෙඩ් එක දාපු ෆොටෝ ඒකට වචනයක් කියන්න බැරි උනා නේද ? :rofl:

    දැන් වැඩක් නැහැ මචං පරාදයි මහින්ද.....මහින්ද පරාදයි කියන්න කොටි දිනුම් කියන එක නෙමයි.....රට දිනුම් කියන එකත් නෙමයි...... රට දිඅනන්න නම් තව වැඩ තියනවා...... මහින්ද පැරදුන එක එකේ එක පියවරක් විතරයි...... මහින්ද පැරදුනා කියන්නේ සිංහලයා පරාදයි කියන එක නෙමයි........හැබැයි මහින්ද නිසා වාසි ගත්ත අය නම් පරාදයි මචං.......... ඒ අය ගැන නම් කනගාටුයි.....උබ එතින් එහෙම කෙනෙක් නෙමිනේ;)........ උබට ජය වේවා:love:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    දැන් වැඩක් නැහැ මචං පරාදයි මහින්ද.....මහින්ද පරාදයි කියන්න කොටි දිනුම් කියන එක නෙමයි.....රට දිනුම් කියන එකත් නෙමයි...... රට දිඅනන්න නම් තව වැඩ තියනවා...... මහින්ද පැරදුන එක එකේ එක පියවරක් විතරයි...... මහින්ද පැරදුනා කියන්නේ සිංහලයා පරාදයි කියන එක නෙමයි........හැබැයි මහින්ද නිසා වාසි ගත්ත අය නම් පරාදයි මචං.......... ඒ අය ගැන නම් කනගාටුයි.....උබ එතින් එහෙම කෙනෙක් නෙමිනේ;)........ උබට ජය වේවා:love:

    කොටි පැරදුනාම කිරිබත් නොකාපු සතුටු නොවුණු අය අද කිරිබත් කනවා සතුටු වෙනවා.. එහෙම ජාතියක් මේක... මොනවා උනත් කියන්න තියෙන්නෙ හම්බය හම්බයමයි දෙමළ දෙමලමයි... දැන්ම නෙවෙයි.. ඉස්සරහට මේ රටේ වෙන විනාසේ අපි බලන් ඉන්නේ.. නිදහස් පක්ෂ සභාපති ගිහින් ලේකම් තමයි ආවේ... ඉතින් මහ චන්දෙන් මොකද වෙන්නෙ කියල බලන්න පුළුවන් :D

    මන් මහින්ද වෙනුවෙන් කතා කරේ වාසි වල නෙවෙයි.. මොකද අපි වපුරන දේ අපි නෙලාගන්නේ.. පහල ලින්ක් ඒකට ගිහින් බලපන් මේක මගේ page එක..මගේ අවංක අදහස් දැම්මේ...:)

    https://www.facebook.com/2517892415...60196.251789241533278/801836546528542/?type=1
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොටි පැරදුනාම කිරිබත් නොකාපු සතුටු නොවුණු අය අද කිරිබත් කනවා සතුටු වෙනවා.. එහෙම ජාතියක් මේක... මොනවා උනත් කියන්න තියෙන්නෙ හම්බය හම්බයමයි දෙමළ දෙමලමයි... දැන්ම නෙවෙයි.. ඉස්සරහට මේ රටේ වෙන විනාසේ අපි බලන් ඉන්නේ.. නිදහස් පක්ෂ සභාපති ගිහින් ලේකම් තමයි ආවේ... ඉතින් මහ චන්දෙන් මොකද වෙන්නෙ කියල බලන්න පුළුවන් :D

    මන් මහින්ද වෙනුවෙන් කතා කරේ වාසි වල නෙවෙයි.. මොකද අපි වපුරන දේ අපි නෙලාගන්නේ.. පහල ලින්ක් ඒකට ගිහින් බලපන් මේක මගේ page එක..මගේ අවංක අදහස් දැම්මේ...:)

    https://www.facebook.com/2517892415...60196.251789241533278/801836546528542/?type=1

    කිරිබත් කන නොකන ය ගැන නම් මම දන්නේ නැහැ. එත් මම හිතන්නේ අර රතුපස්වල, හලාවත මරුන ඇන්ටනි ගේ මිනිස්සු , ළමයි කුඩු ගහන දෙමාපියන් , සරුව සුනිල් අතින් දුෂණය උන ළමයිගේ අම්මල, සමහර විට කිරිබත් කන්න පුළුවන්. තමාව විනශ කරපු කෙනාට අනුවල දුන්න කෙනා පරාදයි කියලා.

    ඔව් හම්බයා හම්බ්ය මයි දෙමළා දෙමළා මයි. එකට විසදුම මහින්දද?? මහින්ද මොනාද කලේ හම්බ්යට විරුද්දව?? ලංකාවේ හම්බයෝ හොදටම වැදුනේ මහින්දගේ කාලේ..අනික ඔය මහින්ද මාවිල් ආරු වහලා සති 2ල යනකම් කොටින්ට විරුද්දව වචනයක් වත් කියලා නැහැ.

    ජ්ව්ප් චම්පික ( එතකොට සිහල උරුමය) විරුද්ද උනේ නැත්තම් සුනාමි සහන මණ්ඩලය දීලා මහිනදයි ච්න්ද්රිකයි.. මයිත්රිට උන්ටත් ඕනි ඕනි විදියට නටනවනම් අපි විරුද්දයි. මතක තියාගන්න ඔය මහින්දව 2005 ගෙනාවේ ජ්ව්ප් හෙලඋරුමය. ඒ ගෙනාව හේතුව දන්නවා ඇතිනේ. ඒ ගෙනල්ලත් සැහෙන් බලකිරිමකින් තමයි මහින්ද යුද්දේ පටන් ගත්තේ. උන් නැත්තම් අද කොටියා තාම ඉන්නව.

    උන් නැත්තම අද රටත් නැහැ
    උබලට වන්දමාන කරන්න ලබ්බෙන්ද කොටින්ට ගහන්නේ අහන මහින්ද දෙය්යොත් නැහැ

    මම දන්නවා මචං උබ වාසියක් ගන්නේ නැති බව. අර පුසා එක්ක මොකද්ද සින් එකක් ගිය ත්‍රෙඩ් එක දැක්කමත් මට තරුණ උබ අවංක ඩයල් එකක බව. ඒගැන මම මුකුත් කියල නැහැ. සැකයකුත් නැහැ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    මෙව්වනම් පජාත වැඩ බන්...අපේ රටේ උන් මේ තරම්ම පිරිහිලද හිතෙනව... :(දේශපාලන මතය මොකක් වුනත් මෙහෙම දේවල් කරන්න හොද නැහැ.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කාලකණ්නි බූරු ප**න්ට ලිංමැඩි මොලේ විතරයි තියෙන්නේ උන් දන්නේ රට කෙලවන්න බලන් ඉන්න යහපාලනේ වි්තරයි සි්රාගේ යහපාලනේ කෝමද කිය්වේ මාධ්‍ය නිදහස කියලා ප** මාද්‍ය නිදහස අර උ්තුරේ මේ ඊයේ ඇද වෙන දේවල් කිසිම ෙදයක් මාද්‍යට දාන්න ඵපා කියලා අණ කරලා මෙන්න මුංෙග් අවජාතක මාධ්‍ය නිදහස ඊයේ ගත්තා අද පෙන්වනවා