සක්කිලි හැම තැනම චන්ද උනුසුමත් එක්ක ලැබුන උත්තෙජන වෙනම රටක් ඔන කියන අයගෙ
Mahesh+ Well-known member Jul 3, 2012 3,316 807 113 Verified ✔ Jan 10, 2015 #41 සක්කිලි හැම තැනම චන්ද උනුසුමත් එක්ක ලැබුන උත්තෙජන වෙනම රටක් ඔන කියන අයගෙ
MihiCherub Well-known member Sep 14, 2009 18,988 1 9,810 113 Gampaha Jan 11, 2015 #42 DJU9 said: කොටි පැරදුනාම කිරිබත් නොකාපු සතුටු නොවුණු අය අද කිරිබත් කනවා සතුටු වෙනවා.. එහෙම ජාතියක් මේක... මොනවා උනත් කියන්න තියෙන්නෙ හම්බය හම්බයමයි දෙමළ දෙමලමයි... දැන්ම නෙවෙයි.. ඉස්සරහට මේ රටේ වෙන විනාසේ අපි බලන් ඉන්නේ.. නිදහස් පක්ෂ සභාපති ගිහින් ලේකම් තමයි ආවේ... ඉතින් මහ චන්දෙන් මොකද වෙන්නෙ කියල බලන්න පුළුවන් මන් මහින්ද වෙනුවෙන් කතා කරේ වාසි වල නෙවෙයි.. මොකද අපි වපුරන දේ අපි නෙලාගන්නේ.. පහල ලින්ක් ඒකට ගිහින් බලපන් මේක මගේ page එක..මගේ අවංක අදහස් දැම්මේ... Click to expand... මචන් මොළේ කට බැහැලද බන් මෙහෙම පෝස්ට් දාන්නෙ. ඇත්තටම කනාගාටුයි මෙහෙම කියන්න වීම ගැන. චන්ද්‍රිකා මහින්දව ජනාධිපති අපේක්ශක කරනකොටත් සභාපති විදියට ගිහින් ඊලගට හිටපු කෙනයි ආවෙ. 18 ගෙනාවෙ නැත්නම් සභාපති ගිහින් ලේඛම් තමා ඒ ආන්ඩුවෙන්ම එන්නෙ. ඒකියන්නෙ මහින්ද ගිහින් මෛත්‍රී තමයි එන්නෙ. අද රටේ වාසනාවට ඒක වෙලා තියෙනව. උබල කියන්නෙ සිංහාසනේ උඩම මැරෙන්න කියලද? කොහෙත් වෙන්නෙ සභාපති ගිහින් ඊට යට එකා එන එකයි. උබල රටට කෙල වෙනකම් බලන් හිටපන් අවුලක් නෑ.හැබැයි අපිට බලන් ඉන්න බැරි උන නිසයි අද පළවෙනි පියවර තියල මෛත්‍රී ජනාධිපති වෙලා ඉන්නෙ. උබල ඇතුව හෝ නැතුව ඉතිරි පියවර ටිකත් තියාගන්න පුලුවන්. 2010 වපුරපු දේ නෙලා ගත්ත. ඒව හොද නැති නිසාත්, නැත්තටම නැති වෙන නිසාත් තමයි වෙනසකට අලුත් දෙයක් වැපුරුවෙ. Reactions: Ayeshlive
DJU9 said: කොටි පැරදුනාම කිරිබත් නොකාපු සතුටු නොවුණු අය අද කිරිබත් කනවා සතුටු වෙනවා.. එහෙම ජාතියක් මේක... මොනවා උනත් කියන්න තියෙන්නෙ හම්බය හම්බයමයි දෙමළ දෙමලමයි... දැන්ම නෙවෙයි.. ඉස්සරහට මේ රටේ වෙන විනාසේ අපි බලන් ඉන්නේ.. නිදහස් පක්ෂ සභාපති ගිහින් ලේකම් තමයි ආවේ... ඉතින් මහ චන්දෙන් මොකද වෙන්නෙ කියල බලන්න පුළුවන් මන් මහින්ද වෙනුවෙන් කතා කරේ වාසි වල නෙවෙයි.. මොකද අපි වපුරන දේ අපි නෙලාගන්නේ.. පහල ලින්ක් ඒකට ගිහින් බලපන් මේක මගේ page එක..මගේ අවංක අදහස් දැම්මේ... Click to expand... මචන් මොළේ කට බැහැලද බන් මෙහෙම පෝස්ට් දාන්නෙ. ඇත්තටම කනාගාටුයි මෙහෙම කියන්න වීම ගැන. චන්ද්‍රිකා මහින්දව ජනාධිපති අපේක්ශක කරනකොටත් සභාපති විදියට ගිහින් ඊලගට හිටපු කෙනයි ආවෙ. 18 ගෙනාවෙ නැත්නම් සභාපති ගිහින් ලේඛම් තමා ඒ ආන්ඩුවෙන්ම එන්නෙ. ඒකියන්නෙ මහින්ද ගිහින් මෛත්‍රී තමයි එන්නෙ. අද රටේ වාසනාවට ඒක වෙලා තියෙනව. උබල කියන්නෙ සිංහාසනේ උඩම මැරෙන්න කියලද? කොහෙත් වෙන්නෙ සභාපති ගිහින් ඊට යට එකා එන එකයි. උබල රටට කෙල වෙනකම් බලන් හිටපන් අවුලක් නෑ.හැබැයි අපිට බලන් ඉන්න බැරි උන නිසයි අද පළවෙනි පියවර තියල මෛත්‍රී ජනාධිපති වෙලා ඉන්නෙ. උබල ඇතුව හෝ නැතුව ඉතිරි පියවර ටිකත් තියාගන්න පුලුවන්. 2010 වපුරපු දේ නෙලා ගත්ත. ඒව හොද නැති නිසාත්, නැත්තටම නැති වෙන නිසාත් තමයි වෙනසකට අලුත් දෙයක් වැපුරුවෙ.
Al Baik Well-known member Jan 5, 2011 15,289 12,367 113 Ohio, USA Jan 11, 2015 #43 crazyasa said: මෙව්වනම් පජාත වැඩ බන්...අපේ රටේ උන් මේ තරම්ම පිරිහිලද හිතෙනව... දේශපාලන මතය මොකක් වුනත් මෙහෙම දේවල් කරන්න හොද නැහැ. Click to expand... මචන් ඕක තමිල් නාඩුවේ උන් හදපු එකක් වගකීමෙන් කියන්නෙ මම මේක දෙමල සයිට් එකක මීට අවුරුද්දකට වගේ කලින් මතකයි දැක්ක... උන් මේක කලේ අර ධීවර උන්ගේ කේස් එකට... මම දැක්කේ ඒ දවස්වල.... http://www.southasiantimes.com.au/controversial-chogm-in-sri-lanka-pm-abbott-to-attend/ Last edited: Jan 11, 2015
crazyasa said: මෙව්වනම් පජාත වැඩ බන්...අපේ රටේ උන් මේ තරම්ම පිරිහිලද හිතෙනව... දේශපාලන මතය මොකක් වුනත් මෙහෙම දේවල් කරන්න හොද නැහැ. Click to expand... මචන් ඕක තමිල් නාඩුවේ උන් හදපු එකක් වගකීමෙන් කියන්නෙ මම මේක දෙමල සයිට් එකක මීට අවුරුද්දකට වගේ කලින් මතකයි දැක්ක... උන් මේක කලේ අර ධීවර උන්ගේ කේස් එකට... මම දැක්කේ ඒ දවස්වල.... http://www.southasiantimes.com.au/controversial-chogm-in-sri-lanka-pm-abbott-to-attend/