උඹ මලාට bus එකක ගිහින් නැද්ද බන්.
ඇයි දැකල නැද්ද වම පැත්තේ සයිඩ් කන්නාඩිය ළගින් උත්තල දර්පනයක් තියෙනවා,
bus එකේ මුල හරිය ඩ්රයිවර්ට පේන විදියට...
ඔය පෙන්නේ නෑ කියන ටික එකට හොඳට පේනවා.
අපේ උන් බලනවද නම් දන්නේ නෑ![]()
යකෝ මේ කියලා තියන්නේ Bike එකක් Bus එකක් එක්ක ගිහින් එක පාරට Break ගැහුවොත් බස් එකේ Break වැඩ කරන්න Bike එකට වඩා වෙලා යනවා කියලා. Bike එකයි Bus එකයි අතර දුර අඩු වුනොත් අනිව වදිනවා
ඔය ලේලන්ඩ් එහෙම තියෙන අය දන්නව යට හරිය පේන්නෑ කියල (බඩෙං වැහිලලු තියෙන්නෙ)![]()