bag eka illane nathuwa seat ekama dennane thibbe... lol .....
cha seen eka... ubath monawahari kiyala danna thibbane....
cha seen eka... ubath monawahari kiyala danna thibbane....
මචං උඹ බස් එකෙ යනවනම් එ විදියට පලයං එක එකාගේ බෑග් ඉල්ලන් නෑතිව.... තේරැනාද
චගු;10686949 said:ඔව් බන්
Hands free kit එකක් ගනින් - රු 150 යි
හොඳ සින්දු ටිකක් phone එකට දා ගනින්
බස් එකට නැග්ගාම headset eka කනේ ගහගෙන සින්දුවක් අහගෙන පලයන් මචන්..
මගේ නම් තියරිය ඒකයි.. උදව් කරන්න ගිහින් චා වෙන්න ඕනි නෑ නෙ.
සින්දු අහනකොට බස් එකේ අන්කල්ල දේශපාලනේ කතා කරන්නවත්, හොර හිඟන්නො වත්, මේ වගේ වල් ගෑණු වත්, සෙට් වෙන්නෙ නෑ නෙ.
මම නම් උදව්වට බැග් ඉල්ලන්නෙ නෑ.. ඒත් වයසක අම්මලා, pregnant කට්ටියට නම් සීට් එක පිටින්ම දෙනව
අපිට හොඳ පාඩම් බන් මේව.