මේක බස් එකේදී මට උන හදියක්

chinna_kolla

Member
Jul 13, 2011
3
0
0
meeta passe udavu karaddhi tikak balapan..umba oin giya athi..berivelavath meki ke gehuvanan ehema tho ekita hadiyak karanna heduwa kiyala umba den hire. he he...just kidding..any way don't get upset bro..umba honda hitha honda ekek..but be careful.
 
silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනිවා බන් ගුණමකුවන්ට උදව් කරන්න එපා..
    මම හැමදාම කියන බනේනේ ඕක.. :)
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    reputation_neg.gif
    මේක බස් එකේදී මට උන... 07-15-2011 02:37 PMමචන් බොරු උනත් කමක් නැ , ටිකක් ලස්සනට ටියපන&#

    මේ වගේ Thread එකකටත් Minus Rep (-Rep) දෙන හාල්පාරුවෝ මේකේ ඉන්නවනේ...
    කමක් නැහැ.. machan මම තරහ නැහැ... ඔහොම යන්...
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මචං උඹ බස් එකෙ යනවනම් එ විදියට පලයං එක එකාගේ බෑග් ඉල්ලන් නෑතිව.... තේරැනාද :)
     
    Last edited:

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මචං උඹ බස් එකෙ යනවනම් එ විදියට පලයං එක එකාගේ බෑග් ඉල්ලන් නෑතිව.... තේරැනාද :)

    ඔව් බන්
    Hands free kit එකක් ගනින් - රු 150 යි
    හොඳ සින්දු ටිකක් phone එකට දා ගනින්
    බස් එකට නැග්ගාම headset eka කනේ ගහගෙන සින්දුවක් අහගෙන පලයන් මචන්..
    මගේ නම් තියරිය ඒකයි.. උදව් කරන්න ගිහින් චා වෙන්න ඕනි නෑ නෙ.
    සින්දු අහනකොට බස් එකේ අන්කල්ල දේශපාලනේ කතා කරන්නවත්, හොර හිඟන්නො වත්, මේ වගේ වල් ගෑණු වත්, සෙට් වෙන්නෙ නෑ නෙ.

    මම නම් උදව්වට බැග් ඉල්ලන්නෙ නෑ.. ඒත් වයසක අම්මලා, pregnant කට්ටියට නම් සීට් එක පිටින්ම දෙනව

    අපිට හොඳ පාඩම් බන් මේව.
     
    hitad.org

    Member
    Jul 20, 2011
    50
    2
    0
    Colombo
    චගු;10686949 said:
    ඔව් බන්
    Hands free kit එකක් ගනින් - රු 150 යි
    හොඳ සින්දු ටිකක් phone එකට දා ගනින්
    බස් එකට නැග්ගාම headset eka කනේ ගහගෙන සින්දුවක් අහගෙන පලයන් මචන්..
    මගේ නම් තියරිය ඒකයි.. උදව් කරන්න ගිහින් චා වෙන්න ඕනි නෑ නෙ.
    සින්දු අහනකොට බස් එකේ අන්කල්ල දේශපාලනේ කතා කරන්නවත්, හොර හිඟන්නො වත්, මේ වගේ වල් ගෑණු වත්, සෙට් වෙන්නෙ නෑ නෙ.

    මම නම් උදව්වට බැග් ඉල්ලන්නෙ නෑ.. ඒත් වයසක අම්මලා, pregnant කට්ටියට නම් සීට් එක පිටින්ම දෙනව

    අපිට හොඳ පාඩම් බන් මේව.

    Math Igena ganna oni me system 1