විවෘත මනසකින් බලන්න පුලුවන් සෙට් එක බලපං. ඒත් එක්කම මුලු ප්‍රෝග්‍රෑම් එක බලල අදහස් දාපං.
ගොඩක් හොද ඉන්ටවිව් එකක්. භූමි වගේම ලහිරුත් හොදට මේකෙද් තමන්ගේ භූමිකාව නියෝජනය කරනවා කියල මම හිතන්නේ. වෙන යූටියුබ් හුත්තල විව්ස් ගන්න ගොං ප්‍රශ්න අහද්දි ළහිරු මේ ඉන්ටවිව් එක සාමාන්‍ය විදියට කරන එක ගැනත් අගයන්න ඕන. අපි හිතන්නේ නැතිවුනාට මේ වගේ ඉන්න මිනිස්සුන්ට කොයි වගේ පිඩනයක් සමාජෙන් එනවද, අත්විදින්න වෙන කටුක අත්දැකිම් . (තවත් දෙයක් භූමි මේ වගේ වැදගත් විදියට කතාකලාට මේ පිරිසෙම ගොං ආතල් ගන්න ගොඩක් උන් ටික්ටොක් වගේ එවගේ අපිට දකින්න පුලුවන්.)
තාමත් හැබැයි ගොං දූපත් මානසිකත්වය, සංස්කෘතිය ගැන උදම් අනන ආසික් මිනිස්සු ඉන්නව කියල යූටියුබ් එකේ කමෙන්ට්ස් කියෙව්වම තේරෙනවා.
ප.ලි - මොනව වුනත් අපිට ජිවිතේ හිතන්න දෙයක් තියෙනව මේක බලද්දි. මම බෞද්ධ දර්ශනය ගැන ලොකුවට හදාරලා නෑ. ඒත් කර්මය කියන එක විශ්වාස කරනවා. විද්‍යාත්මකව ගත්තොතින් මේ වගේ වෙන්න හේතුවක් තියෙනව වගේම කර්මානුරූපිවත් අපි පෙර භවයන්වල කරපු දේවල් මේවට බලපාන්න ඇති.