මේක බැලුවද

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    විවෘත මනසකින් බලන්න පුලුවන් සෙට් එක බලපං. ඒත් එක්කම මුලු ප්‍රෝග්‍රෑම් එක බලල අදහස් දාපං.

    ගොඩක් හොද ඉන්ටවිව් එකක්. භූමි වගේම ලහිරුත් හොදට මේකෙද් තමන්ගේ භූමිකාව නියෝජනය කරනවා කියල මම හිතන්නේ. වෙන යූටියුබ් හුත්තල විව්ස් ගන්න ගොං ප්‍රශ්න අහද්දි ළහිරු මේ ඉන්ටවිව් එක සාමාන්‍ය විදියට කරන එක ගැනත් අගයන්න ඕන. අපි හිතන්නේ නැතිවුනාට මේ වගේ ඉන්න මිනිස්සුන්ට කොයි වගේ පිඩනයක් සමාජෙන් එනවද, අත්විදින්න වෙන කටුක අත්දැකිම් . (තවත් දෙයක් භූමි මේ වගේ වැදගත් විදියට කතාකලාට මේ පිරිසෙම ගොං ආතල් ගන්න ගොඩක් උන් ටික්ටොක් වගේ එවගේ අපිට දකින්න පුලුවන්.)

    තාමත් හැබැයි ගොං දූපත් මානසිකත්වය, සංස්කෘතිය ගැන උදම් අනන ආසික් මිනිස්සු ඉන්නව කියල යූටියුබ් එකේ කමෙන්ට්ස් කියෙව්වම තේරෙනවා.

    ප.ලි - මොනව වුනත් අපිට ජිවිතේ හිතන්න දෙයක් තියෙනව මේක බලද්දි. මම බෞද්ධ දර්ශනය ගැන ලොකුවට හදාරලා නෑ. ඒත් කර්මය කියන එක විශ්වාස කරනවා. විද්‍යාත්මකව ගත්තොතින් මේ වගේ වෙන්න හේතුවක් තියෙනව වගේම කර්මානුරූපිවත් අපි පෙර භවයන්වල කරපු දේවල් මේවට බලපාන්න ඇති.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මෙයාට පොඩි කාලේ ඉඳන්ම හෝර්මෝන replacement therapy කරන්න තිබ්බා නම් අද වෙද්දී කොල්ලෙක්ද කියලා හොයන්නවත් බැරි වෙනවා. ලංකාවේ කරන්නේ නැද්ද කොහෙද මොනවා කරන්නද ඉතින්.
     
    • Like
    Reactions: niyomax

    Sen-lu

    Well-known member
  • විද්‍යාත්මකව ගත්තොතින් මේ වගේ වෙන්න හේතුවක් තියෙනව
    විද්‍යාත්මක හේතුවක් නම් තවම හොයාගෙන නෑ බං. මේව පිටිපස්සෙ තියෙන politics හින්දද දන්නෙ නෑ හරියට scientific research එකක් කරල නෑ මේව ගැන (කරලා තියෙන ඒවා ගොඩක් දුරට biased). කොටින්ම US වලත් මේක mental illness එකක්ද නැත්ද කියල තවම arguments තියෙනව. APA එකෙන් මේව metal illness නෙවේ කිව්වට ඒක back කරන්න හරියට scientific evidence ඉදිරිපත් කරල නෑ.

    However මේ මිනිස්සු පව් ඉතින්. මේ ප්‍රශ්න දේශපාලනයට ගාව ගන්නේ නැතුව මේ මිනිස්සුන්ට ඇත්ත විසදුමක් දෙන්න මුළු ලෝකෙටම තව ගොඩක් දුර යන්න තියෙනව.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ප්‍රබලම ලිංගික අවයවය තියෙන්නේ කකුල් දෙක අස්සේ නෙවේ, කන් දෙක අස්සේ කියන්නේ, මොලය තමයි තීන්දු කරන්නේ ලිංගිකත්වය.

    ලංකාවේ හම අඳුරුයි කියල මිනිස්සු කොන් කරන රටක්, ඉතින් TG එවුන්ට පිළිගැනීමක් කොහොමටවත් ලැබෙන්නේ නැහැ, ඉතින් එහෙම එවුන් තමන්ට උප්පැන්නෙන් දීපු ජෙන්ඩර් එක තියාගෙන ජීවිත කාලෙම ඉන්නවා මිසක් වෙනසක් හොයන්න පෙළඹෙන්නේ නැහැ,

    එත් අපේ අසල්වාසී ඉන්දියාවේ විතරක් නෙවේ පාකිස්තානයේ පවා TG අයට නීතියෙන් පිළිගැනීමක් තියෙනවා, ඉතින් ලංකාව TG අයගේ මානව හිමිකම් අතින් බින්දුවේ ඉන්නේ,
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    චමත්කා කියන්නෙත් ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක්..උබලට හිතා ගන්නවත් බෑ නේද! :lol:
    1604295597467.png
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේකී වගේද චමත්කා ලක්මිනි :love2:
    ඒකි අර ප්‍රෙග්නන්ට් වෙන්න යනව කියල ෆොටෝ තිබ්බේ එතකොට?

    hoda interview tikak thiyenawa lahiruge
    ඔව් බං.. මට ඕකව පෙන්න බෑ ඉස්සරම අර හද රැදි පැය කරන කාලේ :D

    විද්‍යාත්මක හේතුවක් නම් තවම හොයාගෙන නෑ බං. මේව පිටිපස්සෙ තියෙන politics හින්දද දන්නෙ නෑ හරියට scientific research එකක් කරල නෑ මේව ගැන (කරලා තියෙන ඒවා ගොඩක් දුරට biased). කොටින්ම US වලත් මේක mental illness එකක්ද නැත්ද කියල තවම arguments තියෙනව. APA එකෙන් මේව metal illness නෙවේ කිව්වට ඒක back කරන්න හරියට scientific evidence ඉදිරිපත් කරල නෑ.

    However මේ මිනිස්සු පව් ඉතින්. මේ ප්‍රශ්න දේශපාලනයට ගාව ගන්නේ නැතුව මේ මිනිස්සුන්ට ඇත්ත විසදුමක් දෙන්න මුළු ලෝකෙටම තව ගොඩක් දුර යන්න තියෙනව.
    මම කියන්නේ මචෝ මේ විදියට ඉපදෙන්න. ජිව විද්‍යාත්මක හේතු තියෙනව නේද.. මම බයෝ කරලවත් නෑ.. ඔව් බං .මේක බලද්දි හිතුන පව් කියල මේ වගේ අය. කොච්චර කොන් වෙනවද

    ප්‍රබලම ලිංගික අවයවය තියෙන්නේ කකුල් දෙක අස්සේ නෙවේ, කන් දෙක අස්සේ කියන්නේ, මොලය තමයි තීන්දු කරන්නේ ලිංගිකත්වය.

    ලංකාවේ හම අඳුරුයි කියල මිනිස්සු කොන් කරන රටක්, ඉතින් TG එවුන්ට පිළිගැනීමක් කොහොමටවත් ලැබෙන්නේ නැහැ, ඉතින් එහෙම එවුන් තමන්ට උප්පැන්නෙන් දීපු ජෙන්ඩර් එක තියාගෙන ජීවිත කාලෙම ඉන්නවා මිසක් වෙනසක් හොයන්න පෙළඹෙන්නේ නැහැ,

    එත් අපේ අසල්වාසී ඉන්දියාවේ විතරක් නෙවේ පාකිස්තානයේ පවා TG අයට නීතියෙන් පිළිගැනීමක් තියෙනවා, ඉතින් ලංකාව TG අයගේ මානව හිමිකම් අතින් බින්දුවේ ඉන්නේ,
    අනිවා

    Godak gay kollo patta kind.. man nam hena asai unta... gaanu wage andan inna ewunta neme.. live like guy..
    එහෙමද බං.
     
    • Like
    Reactions: charitha2011

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මේ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා කියන එක නං මාත් පිලිගන්නවා. හැබැයි ලෝකේ හැම තැනම දැන් දැන් LGBT ප්‍රජාව විශේෂයෙන් උලුප්පලා දක්වන බවක් පේනවා. ඒ අයට විශේෂ තැනක් ලැබෙන බවකුත් පේනවා. ෆිල්ම් උනත් බලන්නකෝ හොලිවුඩ් වල හැදෙන. නවසීලන්තේ මෙවර පාර්ලි‌‌මේන්තුවට විශාල ප්‍රමාණයක් ආවා මේ අය. එංගලන්තයේත් එහෙමයි.

    මම එහෙම විශේෂයෙන් මේ අය කැපිලා පේන්න හදන එකට කැමති නැහැ. LGBT නොවන අයත් ඒකට හරවගන්න වගේ වැඩ පිළිවෙලක් ලෝකෙම ව්‍යාප්ත වෙමින් යනවා කියලා මට හිතෙන්නේ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    ඒකි අර ප්‍රෙග්නන්ට් වෙන්න යනව කියල ෆොටෝ තිබ්බේ එතකොට?
    අන්න එතන තමා අවුලක් තියෙන්නේ :eek:
    ඉනටර්නෙට් එකේ නම් තියෙනවා පුලුවන් කියලත් හරියටම දන්නේ නෑ..:baffled:

    පිරිමියෙක් ගෑනියෙක් කරන ඔපරේෂන් එක දැකල තියේද?

    දාපන්කෝ බලන්න වීඩීයෝ එක බලන්න පුලුවන් තැනක් :eek:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අන්න එතන තමා අවුලක් තියෙන්නේ :eek:
    ඉනටර්නෙට් එකේ නම් තියෙනවා පුලුවන් කියලත් හරියටම දන්නේ නෑ..:baffled:

    ado uba kianne chamathka TS kialada? sure da? mekema kollo keedenek merenna hadanawada ekige kada dekala :D
     
    • Haha
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    ado uba kianne chamathka TS kialada? sure da? mekema kollo keedenek merenna hadanawada ekige kada dekala :D

    කද තමා ඒ වීඩීයෝ එකේ දකිනකොටත් හිතෙනවා මේ කොල්ලෙක් නෙවේ කියලත් :love2:
    නිකන් ඕපන් කරපන් කෝ තෙඩ් එකක් චමත්කා ට්‍රාන්ස්ජෙන්ඩර් ද අහලා.. :lol:
    දන්න එවුන් ඇති සීන් එක.:yes:
    ඕකීගේ බන් ඉන්ටර්විව් සින් එකක් තිබ්බා ඒ වීඩීයෝ එක මකලද කොහෙද..:no:
    ඒක නෑ හොයා ගන්න..
    අවුරුදු 2 , 3 කට උඩින් දාපු එකක් ඒක..
    ඒකේ වීඩීයෝ එකේ අන්තිමට කියනවා බැදලා ලමයි හදන එක අරමුණක් ,, ඒකට යන්නත් වැඩ කරන් යන ගමන් කියලා..:eek:
    ඊට පස්සේ තමා වෙඩින් එකේ සීන් එක ආවේ..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    pissuda bn :rofl:

    mata matahaka widiyata eki giye Lindsay ekata, Lindsay eka girl school ekak
    උබලා එකෙක්වත් විස්වාස කරන්නේ නෑනේ..:confused:
    සාක්ශි විදිහට ඉන්ටර්විව් වීඩීයෝ එකක් තිබ්බා යූටියුබ් එකේ..
    එයාම කියනවා එයා ගැන..
    ඒක දැන් හොයා ගන්න නෑ මකලා වගේ..:baffled:
    ඒක තිබ්බා නම් උබලා සේරටම හිතා ගන්න බැරි වෙයි මොකක් ද උනේ කියලා :lol:
     
    • Haha
    Reactions: JokerFan