







මරුසිරා;20564361 said:වැරදිලා ගුරුවරයෙක් වෙච්ච එකෙක් .ගුරුවුර්තියටම නින්දාවක් මු![]()


සන්නස්ගල වන්දි නඩුවෙන් පරාදයි
මාධ්‍යවේදියෙකු, චිත්‍රපට විචාරකයෙකු හා කතුවරයෙකු වන අජිත් ගලප්පත්තිට දෙරණ රූපවාහිනී නාලිකාවේ 360 වැඩසටහනේ අපහාස කළ ටියුෂන් ගුරුවරයෙකු හා චිත්‍රපට නිෂ්පාදකයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගලට හා පවර් හවුස් පෞද්ගලික ආයතනනයටත් රුපියල් ලක්ෂ 25 බැගින් වන්දි ගෙවන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු එම්.ඒ.ඒ. නවරත්න මහතා නියෝග කළේය.
2008 ජූලි 8 සහ 13 වැනිදා දෙරණ රූපවාහිනියේ වැඩසටහන් වලදී ගලප්පත්තිට හිතාමතාම අපහාස කළැයි සන්නස්ගලට හා පවර්හවුස් ආයතනයේ දිල්කා සමන්මලීට එරෙහිව රුපියල් කෝටියක් ඉල්ලා නඩු පවරා තිබිණි.
සන්න පණ්ඩිතයට හොඳවැඩේ ....... තමන් මහා මාධ්‍යවේදිණියක් කියලා හිතාගෙන ඉන්න දිල්කා වැද්දිගෙ පු*ත් රෝස් වෙලා ඇති දැන්