මේක බොරුවක් - සන්නස්ගල...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේක බොරුවක් - සන්නස්ගල...

    මෙන්න මේ පරයා එදා කිව්ව දේ බලපල්ලා..

    අද වෙද්දි මූ මොකද දන්නේ නෑ කියන්නේ...

    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: WhiskyZ

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    සන්නස්ගල වන්දි නඩුවෙන් පරාදයි

    මාධ්‍යවේදියෙකු, චිත්‍රපට විචාරකයෙකු හා කතුවරයෙකු වන අජිත් ගලප්පත්තිට දෙරණ රූපවාහිනී නාලිකාවේ 360 වැඩසටහනේ අපහාස කළ ටියුෂන් ගුරුවරයෙකු හා චිත්‍රපට නිෂ්පාදකයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගලට හා පවර් හවුස් පෞද්ගලික ආයතනනයටත් රුපියල් ලක්ෂ 25 බැගින් වන්දි ගෙවන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු එම්.ඒ.ඒ. නවරත්න මහතා නියෝග කළේය.

    2008 ජූලි 8 සහ 13 වැනිදා දෙරණ රූපවාහිනියේ වැඩසටහන් වලදී ගලප්පත්තිට හිතාමතාම අපහාස කළැයි සන්නස්ගලට හා පවර්හවුස් ආයතනයේ දිල්කා සමන්මලීට එරෙහිව රුපියල් කෝටියක් ඉල්ලා නඩු පවරා තිබිණි.

    549920_305143579553806_756551334_n.jpg
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔහොම වෙලා මදි පොන්නස්ගලට..

    සිරිසේන පුටුවෙත් වාඩි කරලා,
    පොනිල් අගමැති කරලා,
    මිනිහා ඡන්දේ ඉල්ලලා, පැරදිලා,
    ලක්ෂ 25කුත් ගෙවලා,
    අන්තිමට පකයා වෙලා,
    ඇති බකන් නිලන්...

    :lol::lol::lol:
    මේ ඉස්සර....

    මෙන්න ලංකාවටම හිංගල උගන්නපු සෑර්...

    අනාගාමී වුන මට මේ මහණකම වැඩක් නෑ..

    මට මදි..
    මට මදි.....

    :lol::lol::lol::lol::lol:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    තාම අර කලපුව හොයා ගන්නම බැරි වෙලාද බන්. ගලේ රීපු බළල සේ ඉන්නව දැන්..................................................
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මොකද්ද බන් එදා කියපු ඒවයි අද ඒවයි තියන වෙනස. ලංකාවෙ මිථ්යාවලට කෙලින්ම පහර ගහපු කෙනෙක් හින්ද මම මේ මනුස්සයට ගරු කරනව.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සන්නස්ගල වන්දි නඩුවෙන් පරාදයි

    මාධ්‍යවේදියෙකු, චිත්‍රපට විචාරකයෙකු හා කතුවරයෙකු වන අජිත් ගලප්පත්තිට දෙරණ රූපවාහිනී නාලිකාවේ 360 වැඩසටහනේ අපහාස කළ ටියුෂන් ගුරුවරයෙකු හා චිත්‍රපට නිෂ්පාදකයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගලට හා පවර් හවුස් පෞද්ගලික ආයතනනයටත් රුපියල් ලක්ෂ 25 බැගින් වන්දි ගෙවන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු එම්.ඒ.ඒ. නවරත්න මහතා නියෝග කළේය.

    2008 ජූලි 8 සහ 13 වැනිදා දෙරණ රූපවාහිනියේ වැඩසටහන් වලදී ගලප්පත්තිට හිතාමතාම අපහාස කළැයි සන්නස්ගලට හා පවර්හවුස් ආයතනයේ දිල්කා සමන්මලීට එරෙහිව රුපියල් කෝටියක් ඉල්ලා නඩු පවරා තිබිණි.

    සන්න පණ්ඩිතයට හොඳවැඩේ ....... තමන් මහා මාධ්‍යවේදිණියක් කියලා හිතාගෙන ඉන්න දිල්කා වැද්දිගෙ පු*ත් රෝස් වෙලා ඇති දැන්
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,435
    988
    113
    අතරමග
    අඩේ මුව අමතකම වෙලානේ හිටියේ....දැන් වැඩිය පේන්න නෑ නේද බුවා.....
     
    sudathhh

    Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    මුගේ අම්ම බඩගින්නේ මරුනේ............. මු සත පහක් ඒ මනුස්සයට බත් වේලක් බඩපුරා කන්න දුන්නේ නැ
    පස්සේ මු අම්මා කියල පොතක් ලිව්වා . මුගේ අක්ෂරය film එකේ seen එකක් තියෙනවා
    අම්මයි පුතයි එකට හෙළුවෙන් නානවා , මු මහා වනචරයෙක්
    මුට හෙන හත ගහන්න ඕන