උබ ඔය කියන්නේ අත්තමනම්, උබට අපෙන් තවත් උපදෙසක් වුවමනා නැහැ. මොකද උබ දැනටමත් ජීවත් වෙන්න තියෙන අමාරුව හොදටම දන්නා නිසා. අද කාලේ ඉන්න එවුන්ට ඒවා තේරෙනවා අඩුයි. දැන්වත් අම්මා දෙන සල්ලිවලින් මහන්සි වෙලා ඉගෙනගනින්. වල බහින්න යන්න එපා. මොකද දුප්පත් කම කොයි වගේද කියල දන්නා මනුස්සයා මොන ගැටයක් ගහල හරි එකෙන් ගොඩ යන්නයි හදන්නේ. කවදාවත් අතාරින්න එපා... සුබ පතනවා...


Salli newei, Hithe dhayirya thamai minissu diyunuwa kara geniyanne. Umbata e dhayirya hondatama thinawa. Umba kawadahari Ithama diyunu minisek wenawa. Anna edata matath Rep+ ekak dapan.
Obata jaya
