හෙට රිසාල්ට් එනවලු. බලපන් මොකෝ වෙන්නේ කියලා![]()
Ara free add karana eka dagattada ban ? thread ekak giya eka balapan free data dena seen ekakමට තීන්නේ ලොකු හීන බන්. මේවා සැබෑ කරගන්න බැරිවේ කිඅලත් හිතෙනවා engineering select
වෙන්න ඕන් ඒකත් මම ආස මොratu
ඒකෙත් මන් ආස bio medical engineer කෙනෙක් වෙන්න ඒකට ඉතින් ලන්කාවේ මුල් ranks 600 පාස් කරන්න ඕන bio m වලට එන්න batch එකේ උඩ හරියේ ඉන්නත් ඕන කරන්න බැරි වේ කිඅලා හිතෙනවා
මන් ඉල්ලන්නේ එහෙම කරපු සහෝ කෙනෙකුගේ උපදෙස්
bio medical hapooi danna ekketa lankawe nam karanna kiyanne nathi job ekak yako. awurudu 2 1/2 k kala. kan ahenne nathi ekekta misak karanna puluwan job ekak nemei
Uththo kawuda ubata beach boy ekak gana kiwuwe. Ube danuma mata hithaganna puluwan ban. Ubawa kirulapana mage cousin kenekge company ekata dala denna haduwe. Mokada mata English puluwan wuna nam mama ekata gihin. Eka travel agency ekak. Flights ticket issu karana foreign hotel book karana. Salary eka 45k expect karanna puluwan kisi awulak nathuwa. Tourism kiwuwama uba hithuwe walle yana job ekak kiyalada. Uba matarane. Mama kotuwegoda. Heta colombo yanawa wada wagekata. Ube duka kiyana eka paththaka thiyala heta hawasa mawa hambeyan.. Ube kathawa aththada kiyalath balanna epai.

amu ponnayek ban mu man serama aran enna number eka illuwa ma Wada karan nathi number ekak dila Gena pacha godak pm karala
Lassana malli kenek awalu job ekata
Ane ponnayo minissunge prashna ekka sellam karanna Epa
Uba maha balu Wadak kare
උබට ජොබ් සෙට් කරලා දෙන්න ඇහුවම උබ සෑහෙන්න පොර ටෝකක් දීලා තිබුනා ත්‍රෙඩ් එකේ. ඒකෙන්ම උබව කැපිලා ඉවරයි. උබලා වගේ එවුන්ට උදවු කරාම ඔලුවට ගූ දාලා යන ටයිප් එකේ එකේ චරිතයක් උබ. උබේ ටයිප් එක මම හොදට තේරුම් ගත්තා. උබල වගේ එවුන් ගොඩක් මේ forum එකට ඇවිත් යනවා. පට්ට මානසික ලෙඩ්ඩු සමහර එවුන්. 
උබේ මානසික ලෙඩේට බෙහෙත් ගනින්. ඒ වගේම උබවත් ignore list යනවා දැන්. උබ මේක නෙවෙයි ත්‍රෙඩ් 10ක් දාගෙන ඇඩුවත් එකෙක්වත් උබව සත පහකට ගනන් ගන්නේ නැහැ දැන් ඉදන්. ඒකට හේතුව තමයි මීට ටික කාලෙකට කලින් අනාතයා කියලා ඩයල් එකක් ඇවිත් දුක කිවුවාම මේකෙ පරණම senior members ලා ඌට උදවු කරන්න ගියා . ඌ ඉන්නවා කියපු තැනට පවා. අන්තිමට ඌ මොකද්ද කලේ. ඌට උදවු කරන්න ආපු හැම එකාටම අම්ම මතක් කරලා, හොද සින්හල වලින් බැනලා ත්‍රෙඩ් සෙට් එකක් දාගෙන ගියපු එක. ආන්න ඒ වගේ තත්වෙට උබත් වැටී අවසන්. ආයේ උබ වගේ මනසික ලෙඩෙක්ට මගෙන් reply නැත. 
![]()
උබ වගේ මානසික ලෙඩෙක්ට දෙන්න වෙනම බෙහෙත් තියනවා බන්.උබට ජොබ් සෙට් කරලා දෙන්න ඇහුවම උබ සෑහෙන්න පොර ටෝකක් දීලා තිබුනා ත්‍රෙඩ් එකේ. ඒකෙන්ම උබව කැපිලා ඉවරයි. උබලා වගේ එවුන්ට උදවු කරාම ඔලුවට ගූ දාලා යන ටයිප් එකේ එකේ චරිතයක් උබ. උබේ ටයිප් එක මම හොදට තේරුම් ගත්තා. උබල වගේ එවුන් ගොඩක් මේ forum එකට ඇවිත් යනවා. පට්ට මානසික ලෙඩ්ඩු සමහර එවුන්.
online forum එකක යන වලි මම දැක්කා මිට කලිනුත් මේකේ. ඒ තත්වෙට මටත් වැටෙන්න බෑ වගේම උබ වගේ මනසික සික් කාරයෙක් එක්ක ගනුදෙනුවක් අති කරගන්න අහපු එකත් අපරාදයක්. උබට දෙන්න හදපු චාන්ස් එක තමයි මේ ෆෝරම් එකේම senior member කෙනෙක්ගේ මලයෙක්ට සෙට් කරලා දුන්නේ. ඌ interview ගියා වගේම ඌ ඌට පුලුවන් බව ඔප්පු කරා.උබේ මානසික ලෙඩේට බෙහෙත් ගනින්. ඒ වගේම උබවත් ignore list යනවා දැන්. උබ මේක නෙවෙයි ත්‍රෙඩ් 10ක් දාගෙන ඇඩුවත් එකෙක්වත් උබව සත පහකට ගනන් ගන්නේ නැහැ දැන් ඉදන්. ඒකට හේතුව තමයි මීට ටික කාලෙකට කලින් අනාතයා කියලා ඩයල් එකක් ඇවිත් දුක කිවුවාම මේකෙ පරණම senior members ලා ඌට උදවු කරන්න ගියා . ඌ ඉන්නවා කියපු තැනට පවා. අන්තිමට ඌ මොකද්ද කලේ. ඌට උදවු කරන්න ආපු හැම එකාටම අම්ම මතක් කරලා, හොද සින්හල වලින් බැනලා ත්‍රෙඩ් සෙට් එකක් දාගෙන ගියපු එක. ආන්න ඒ වගේ තත්වෙට උබත් වැටී අවසන්. ආයේ උබ වගේ මනසික ලෙඩෙක්ට මගෙන් reply නැත.
ඒ වගේම උබේ ඔය ලෙඩේට බෙහෙත් ගනින්.
අහිංසක අම්මා තාත්තගේ සල්ලි වලින් forum වලට ඇවිත් ආතල් ගන්න උබලා වගේ ඩයල් වලට මේ ලෝකේ කිසිම සැප සම්පතක්, සතුටක් ලැබෙන්න එපා.!! එක මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!!
sinhaluu..අනාතයා අල්ලගෙන උබලා මේ පාච්චල් කරන්නේ ඇත්තට උදව් ඉල්ලන් ආපු එවුන්.
කමක් නෑ උබලට ම තේරේ අත්තට උදව් ඉල්ලන්දී උබලටත් ඔහොම උනා ම
පොන්න හැත්තට මම නම් තේරුම් කරන්නෙ නැහැ අනිත් උන් ගැන මන් දන්නේ නැහැ මගේ මේක ෆේක් තමා ඒත් මෆේ ත්‍රෙඩ් එක අන්තිම වෙනකම් බලහල්ලා මම අනාත එකා වගේ උබලව බඉටක් කරගෙන නෑ මට තරහා ගිහින් කතා කරා තමා ඒත් උබලා එක්ක අන්චි ඇද්දේ නෑ මම
උබලගේ කැරි උදව් ඕන නෑ
මේකේ ඉදපු එල කොල්ලෙක් මට උදව් කලා
කාලසටහනක් ඇගෙන්ඩා එකක් හදල දුන්නා උබලා කාටත් වඩා හොදට ඌ මගේ ප්‍රශ්නවලට විසදුම් දුන්නා
කොටින් ම කවුන්සලර් කෙනෙක් වගේ හෙල්ප් කරා තෑක් යූ ව්වෙරි මච් මචං drift Oconner මේකේ උන් මට අනන්ත අප්‍රමාන බනිද්දී උබමාව විශ්වාස කරා thanks again
මට තීන්නේ ලොකු හීන බන්. මේවා සැබෑ කරගන්න බැරිවේ කිඅලත් හිතෙනවා engineering select