මේක මට කරපු අපහාසයක්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මේක මට කරපු අපහාසයක්

    මේක මට කරපු අපහාසයක්

    ලස්සන කොළඹක් හදන්නේ ගමේ බයියන් මිස නගරයේ ටොයියන් නොවෙයි
    October 28, 2014 at 3:20 pm | lanka C news
    ලස්සන කොළඹක් හදන්නේ ගමේ බයියන් මිස නගරයේ ටොයියන් නොවෙයි

    ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාට තරඟ කිරීමට සිදුවනුයේ විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයෙකු සමඟ නොව විරුද්ධ පක්ෂයේ පොදු අවතාරයක් සමඟ බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

    පිළිකණුවලට ගාල් කොට තැබූ කොළඹ නගරයේ ජනතාවගේ ජන ජීවිතය, ඉන් මුදාගෙන ඔවුන් නඟාසිටුවනු ලැබුවේත්, ලස්සන කොළඹක් නිර්මාණය කරනු ලබන්නෙත් විරුද්ධ පක්ෂය විසින්ම හඳුන්වනු ලැබූ “ ගමේ බයියන් ” මිස නගරයේ “ ටොයියන් ” නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රුපියල් මිලියන 4000 ක වියදමින් ඉදිකෙරුණු නිවාස 1148 කින් සමන්විත කොළඹ 8, බොරැල්ල “ සිරිසර උයන ” සහ ‍“ මෙත්සර උයන ” යන නව මහල් නිවාස සංකීර්ණයන් ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගී වෙමිණි. මෙම උත්සවය ඊයේ (27) දින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම නිවාස සංකීර්ණයේදී පැවැත්විණ.
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම නිවාස සංකීර්ණයේදී පැවැත්විණ....

    Thats why....
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලස්සන කොළඹක් හදන්නේ ගමේ බයියන් මිස නගරයේ ටොයියන් නොවෙයි.


    ඒ කියන්නේ අපිට ඉන්න තැනක් නැතිවෙයිද?:(
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ උගේ හු..ඒකට තමා යකෝ තොපිට ගමේ බයියෝ චන්දෙ දීලා පත්කොරගෙන තියෙන්නේ.මහින්දයගේ කක්කුස්සිය හෝදන සක්කිලි විමලයා..:angry:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අපිම පාර්ලිමේන්තු යවපු උන් නේ බං ඉතිං කාට බනින්නද...
    අපිම තෝරපු හරක් අපි දිහා බලන් උම්බෑ කියනවා එච්චර තමයි ඉතිං...

    නිකන් නෙමෙයි වැඩිම මනාපෙන්
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    10614347_831080510248541_977795077699935068_n.jpg
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පොඩි පාරක් හදනකොටත් ලක්ෂ ගණන් මාටියා ගැහුවෙත් ඔය ගමේ බයියල මිස නගරේ ටෝයියල නෙමෙයි
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මෙරට ජීවත් වන සියළුම ඉස්ලාම් ආගමිකයන්ට එක් වරක් හෝ මක්කම වැඳ පුදා ගැනීමට අවස්ථාව ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත‍්‍රිකුණාමලයේදී කීය.

    එහි පැවති උත්සව සභාවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ධනවතුන් පමණක් දැනට පවතින ක්‍රමය යටතේ මක්කම වන්දනාව සඳහා සහභාගි වන බවත් එය වෙනස් කර දුප්පත් ඉස්ලාම් ආගමිකයන්ටද ඊට අවස්ථාව සලසා දෙන බවයි.