මේක මට නම් හරි ගියා

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,911
    113
    නිකමට වගේ බැලුවා. මොන වගේ පචයක් ද තියෙන්නේ බලන්න. ඒත් මගේ උස හරි මේකේ විදියට. උඩින්ම තිබ්බ comment අනුව මේක ගොඩක් අයට හරි ගිහින් වගේ.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,911
    113
    Weradi. Mata awe 5ft 6 8 wage. Mama actually between 6' and 6 1".
    ඔයා හරියට answer දුන්නා ද? කොහොමත් ඕක හදලා ඇත්තේ මොකක් හරි research එකකට අනුව වෙන්න ඕනි. පොඩ්ඩක් accurate තේරුන විදියට
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,672
    14,863
    113
    ඔයා හරියට answer දුන්නා ද? කොහොමත් ඕක හදලා ඇත්තේ මොකක් හරි research එකකට අනුව වෙන්න ඕනි. පොඩ්ඩක් accurate තේරුන විදියට
    I saw the comments. Thaman usai and thawa usa giya nam hodai kiyala hithanawa nam oka waradinawa.