මේක මතකද කියපල්ල

tkcore_i7

Member
May 15, 2012
380
41
0
මේක මතකද කියපල්ල

win98logo.gif

1998 මැයි 15 Memphis කියන Codename 1න් ආපු Windows 98 උබලට මතකද, මම නම් මේක පාවිච්චි කලා ,එලකිරියේ කවුද මේකෙන් වැඩ කරල තියෙන්නේ. වින්ඩෝස් සෙවන් වගේ නම් නෙමේ,ඒ දවස් වල පෙන්ටියම් 2 එකක 1.5 Hard Disk එකක 32MB Ram එක්ක වැඩ කල හැටි මතක් උනා...එලකිරියේ කට්ටියටත් මතක් උනාද?
 
L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මමත් අවුරුදු 5 ක් විතර පාවිච්චි කළේ Win98 තමා. අන්තිමට බැරිම තැන තමා WinXP වලට මාරු වුණේ :P
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    සෑහෙන කාලයක් පාවිචිචි කළා බන්..
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    win311exit.gif

    win311logo.gif

    මේක තමයි මම පළවෙනියට පාවිච්චි කලේ 1992 වගේ මතක හැටියට මුලින්ම 3.1 ඊට පස්සේ 3.11
     
    tkcore_i7

    Member
    May 15, 2012
    380
    41
    0
    win311exit.gif

    win311logo.gif

    මේක තමයි මම පළවෙනියට පාවිච්චි කලේ 1992 වගේ මතක හැටියට මුලින්ම 3.1 ඊට පස්සේ 3.11

    මම නම් ඕක Use කරල නැහැ ඒත් කොහොම තියෙන්න ඇද්ද කියල හිතාගන්න පුලුවන් !!
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    win311exit.gif

    win311logo.gif

    මේක තමයි මම පළවෙනියට පාවිච්චි කලේ 1992 වගේ මතක හැටියට මුලින්ම 3.1 ඊට පස්සේ 3.11

    meka mamath use karala thiyenawa, (3.1 ekath) 100 machine ekak mata thibune ea kaale mathaka widiyata :rolleyes: eetapasse ea machine ekatama windows 95 damma, Dos use karapu kattiya nadda meke?
    ea kaaale dave doom wage games gahapu? :D ea kaale oya deka thamai thibbe, dos 3, wage thyena kaale, FAT16 aawama kaale. mama use karala thiyenawa ayya kenekge pc ekaka thibuna eka mage ekatath wada hampada pc ekak :lol: passe kaaleka mama ekak gaththa, eka thamai Start eka :D
     
    Last edited:

    BlaCkSamURai

    Banned
    May 23, 2012
    40
    1

    Horn ride game eka patta