මේක මතක කාටද??

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    මෙහෙම එකක් දැකලා තියෙනවා මතකද?
    :):):):):):):):):):):):):):):):):)

    313859_2247389738033_1046861803_32294263_1348066188_n.jpg


    ඒ ලස්සන කාලේ මතක කී දෙනෙක් ඉන්නවද?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :eek::eek::shocked::shocked: බලමුකෝ ඒකේත් හැටි, අපේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද. 1 වසරදිම පොඩි එකාට මල් කඩන්න පුරුදු කරන්නේ :baffled::baffled::oo::oo:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අපිට මල් කඩන්න මුලින්ම කියලා දුන්නේ මේ පාඩමෙන් නේද..............
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අවුරුදු 17 ක් ආපස්සට යන්න වෙනව..
    :):):):)
    අද වගේ මතකයි :eek:
    :eek::eek:
    ow bn..me nayana set unata passe okkoma nawathuwana..
    mu eki ekka panala giyane...
    :eek::eek::eek::confused:
    බින්දු;11036792 said:
    :eek::eek::shocked::shocked: බලමුකෝ ඒකේත් හැටි, අපේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද. 1 වසරදිම පොඩි එකාට මල් කඩන්න පුරුදු කරන්නේ :baffled::baffled::oo::oo:
    ඒකනේ අපි ඒ පාරෙම ගියේ මචං ;)
    අපිට මල් කඩන්න මුලින්ම කියලා දුන්නේ මේ පාඩමෙන් නේද..............

    :yes::yes::yes::yes:
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    අවුරුදු 17 ක් ආපස්සට යන්න වෙනව..

    උබ නම් 17යි... මම 23 ක් යන්න ඔනා... ඒ ලස්සන කාලේ ආයෙත් එන්නේ නෑ.... :no::no::no::no: