කැප්රෝල් සුවඳ ආවා නේද?
------ Post added on Aug 14, 2024 at 1:31 PM
ඔව් බන්ඉස්සර ඕව තියන් පිස්සු කෙලිනවා පොඩි කාලේ
කලේගනේ පාතලේ මුල් පුරුක්ඉස්සර ඕව තියන් පිස්සු කෙලිනවා පොඩි කාලේ
ඔව් බන් මන් ගත්තා ජෙල් බ්ලාස්ටර් ගන් එක්කුත්.. මෙලෝ රහක් නෑ. අර බෝල තුවක්කු හොඳ ඒව නෑ දැන්.මට තාමත් ආසයි බන් අර බෝල තුවක්කු වලට. මම හෙව්වත් එක්ක බෝල තුවක්කුවක්. ඉස්සර වගේ ඒවා නෑ දැන්. ප්ලාස්ටික් ජරාවල් තියෙන්නෙ. මගේ ගාව තිබ්බ සුපිරිම බෝල තුවක්කුවක්. ඒක කැඩුණා.