මේක මරු බන්

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    When we were young these used to come in rolls.... (Caps roll). The trigger moves the roll to place the next cap onto the hammer. Nowadays only revolvers.
     
    • Love
    Reactions: Flappybird

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    මට තාමත් ආසයි බන් අර බෝල තුවක්කු වලට. මම හෙව්වත් එක්ක බෝල තුවක්කුවක්. ඉස්සර වගේ ඒවා නෑ දැන්. ප්ලාස්ටික් ජරාවල් තියෙන්නෙ. මගේ ගාව තිබ්බ සුපිරිම බෝල තුවක්කුවක්. ඒක කැඩුණා.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මට තාමත් ආසයි බන් අර බෝල තුවක්කු වලට. මම හෙව්වත් එක්ක බෝල තුවක්කුවක්. ඉස්සර වගේ ඒවා නෑ දැන්. ප්ලාස්ටික් ජරාවල් තියෙන්නෙ. මගේ ගාව තිබ්බ සුපිරිම බෝල තුවක්කුවක්. ඒක කැඩුණා.
    ඔව් බන් මන් ගත්තා ජෙල් බ්ලාස්ටර් ගන් එක්කුත්.. මෙලෝ රහක් නෑ. අර බෝල තුවක්කු හොඳ ඒව නෑ දැන්.
     
    • Love
    Reactions: Candid-B

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෝටාර් වගේ එකකුත් තිබුනා

    2+Novelty+Toy+Cap+Firing+Amorces+Rockets+Bombs+Missiles+Toys+Plastic+Uni+Plast+220+Spaceman+DSCN9828.JPG


    roll+caps.jpg

    😍
     
    Last edited:
    • Like
    Reactions: italymad