මේක මහ කරුමයක් බන්

Chondon

Banned
  • Aug 17, 2015
    335
    39
    28
    මේක මහ කරුමයක් බන්

    ගෙදරින් මළ ඉලව් ප්‍රපෝසල් රෙද්දක් ගෙනත් බන්... මේකි හරි හොඳයිලු.. ඉගෙනගන තියනවලු කියලා එක විකාරයි.

    ඒ රෙද්දිට කෝල් කලා 7 සැරයක් ගිය ඉරිදා.. ගත්තේ නැහ​. ටෙක්ස්ට් කලා රෙද්ද පෙරේදා... පැය 5කට පස්සේ වයිබර් ටෙක්ස්ට් රෙද්දක් දාලා කියනවා.. දැන් ෆ්‍රීලූ... කෝල් කරන්නලු කියලා... කලා... පස්සේ මේකි බොරුවට පැය 2ක් කතා කලා.. කිසිම මගේ ගැන උනන්දුවක් ඇත්තෙම නැහ​.

    ඊයේ කෝල් කලා... ගත්තේ නැහ​. පස්සේ අද උදේ බොරු වයිබර් ටෙක්ස්ට් එකක් එව්වා ඒකී... ඊයේ කලින් නිදාගත්තලු කියලා..

    ගෙදරින් වදේට ආයේ ටෙක්ස්ට් කලා... අද රැට මට කතා කරන්න​.. බලන් ඉන්නවා කියලා... බැල්ලී ඒත් අද රැ කතා කලේ නැහ තවම​....

    අපේ ගෙදර එවුන් ඒ මදිවට මාවම කන්න හදනව​.... මචන්... මට ඇතිවෙලා බන්... ඒකි මට කැමති නැහ​. ගෙදර එවුන් කියනව​.. පලයන්.. හොද ගැනුන්ගේ පස්සෙන් යන්න ඕන කියලා.. ඒත් බන්... මේකි මට කැමති නැහ​.. මට මගේ ජීවිතෙත් එපා වෙලා බන්... මැරෙන්න හිතෙනවා
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඒකිට චැට් කරන්න වෙන කට්ටිය ඇතිනේ.උඹට අකමැති වෙන්නත් හේතුව ඒ ගොඩේම ඇති.:lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබ තාම ගෙදරින්ද කන්නේ බොන්නේ .. නැත්තන් බෑ කියහන්කෝ කෙලින්ම මොන මගුලක්ද
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    කැමති නැත්නම් බැහැ කියපන් බන් බලෙන් බඳින්න යන්න එපා
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Pirimiyek wage kelin ma ahanna kamathi da akamathi da kiyala. balanna giya da?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබ මැරෙන චේතාව උතුම් එකක් නෙවෙයි එක නිසා උබේ මලගෙදර අපු උන්ට උබව වර්ණනා කරන්න එක ටයිටල් එකක් නැති වෙලා මිනීය තනි කරන්නේ නැතුව රෑ එලි වෙනකන් උබට පලු යන්න බනී ඔමී ගහා කැරම් ගහා ගහා කොපී බිලා පන්දට මාලු පන් සැන්විච් කලා.

    මම කියන්නේ උබ දැන් එකිට බැල්ලි කිව්වනේ තම අනාගත භාර්යාවට බදින්න කලින් එහෙම කතා කරනවා නම් උබ එකත් එක්ක පවුල් කන්න කොහොමත් බැහැ,

    සමහරු කෙල්ල බනිනවා එත් පස්සෙන් යනවා එ කියන්නේ ඌට එකී ගැන කිසියම දෙකට වහා වැටිලා අනික් දෙවල් පෙන්නේ නැහැ,

    උබේ සීන් එකෙදි ඌබ එකිට කිසිම විදියකින් කැමති නැහැ,

    එහෙනම් කරන්න තියෙන්නේ එකිත් උබව එච්චර උනන්දුවක් නැත් නම් ,

    උබට වගෙම එකීටත් මොනවා හරි ගැටලුවන් ඇත් නම්

    උදහරණ

    අමතක කරන්න බැරි සම්බන්ධයක්
    තවම්ත් කෙනෙක් ඉන්නවනම්
    එයගේ සිහින කුමරගේ අංග ලක්ශණ නෙවෙයි නම්
    ඔපන් එකේ කතා කරලා එයාට කියන්න කියන්න ගෙදරට කැමති නැහැ කියලා.
    නැත් නම් උබේ පිස්සෙක් වගේ කතා කරන්න කෙල්ලට එපා වෙන්න
    ගෙදරින් එන පීඩනය තෙරෙනවා කොහොම හරි ඔය ටික කර ගන්න

    ඔක ඉවර වුනාහම ගෙදරින් පටන් ගනි දැන් එක ඉවරයිනේ තොම හොයා ගනින් ගැනියෙක් කියලා

    අය අලුත් ත්‍රෙඩ් එකක් දන්න අපි ඇඩ්වයිස් කරන්නම්
     
    මහා වේසියක් බන්... දැනුත් ටෙක්ස්ට් කලා.. නෝ රෙස්පොන්ස්