මේක මහ කරුමයක් බන්
ගෙදරින් මළ ඉලව් ප්රපෝසල් රෙද්දක් ගෙනත් බන්... මේකි හරි හොඳයිලු.. ඉගෙනගන තියනවලු කියලා එක විකාරයි.
ඒ රෙද්දිට කෝල් කලා 7 සැරයක් ගිය ඉරිදා.. ගත්තේ නැහ. ටෙක්ස්ට් කලා රෙද්ද පෙරේදා... පැය 5කට පස්සේ වයිබර් ටෙක්ස්ට් රෙද්දක් දාලා කියනවා.. දැන් ෆ්රීලූ... කෝල් කරන්නලු කියලා... කලා... පස්සේ මේකි බොරුවට පැය 2ක් කතා කලා.. කිසිම මගේ ගැන උනන්දුවක් ඇත්තෙම නැහ.
ඊයේ කෝල් කලා... ගත්තේ නැහ. පස්සේ අද උදේ බොරු වයිබර් ටෙක්ස්ට් එකක් එව්වා ඒකී... ඊයේ කලින් නිදාගත්තලු කියලා..
ගෙදරින් වදේට ආයේ ටෙක්ස්ට් කලා... අද රැට මට කතා කරන්න.. බලන් ඉන්නවා කියලා... බැල්ලී ඒත් අද රැ කතා කලේ නැහ තවම....
අපේ ගෙදර එවුන් ඒ මදිවට මාවම කන්න හදනව.... මචන්... මට ඇතිවෙලා බන්... ඒකි මට කැමති නැහ. ගෙදර එවුන් කියනව.. පලයන්.. හොද ගැනුන්ගේ පස්සෙන් යන්න ඕන කියලා.. ඒත් බන්... මේකි මට කැමති නැහ.. මට මගේ ජීවිතෙත් එපා වෙලා බන්... මැරෙන්න හිතෙනවා

Last edited: