මේක මහ කරුමයක් බන්

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
මගේ නිගමනය.
ඒ කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නවා. ගෙදරින් බල කරන නිසා ඔයා එක්ක කතා කරන්නේ.
වෙන කරන්න දෙයක් නැති නිසා.
proposal නේ මචන්. ගණන් ගන්න එපා. Be cool :D
 
Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
සිඞ්හලු මාර ප්‍රශ්නයක්නේ..:nerd::nerd:
එළකිරි එකේ පෝස්ට් වෙන වෙලාවයි..මගේ ලැප් එකේ වෙලාවයි දෙකක්නේ...:no::no:
මොනා වෙලාද හිතා ගන්න බෑ... :(:(
Account එක හදනකොට timezone ඇහුව මතකයි.. ඒක වෙනස් කරලා බලන්න.
ඒක වෙනස් කරන්න තියෙන තැන නම් දන්නේ නැ තෝ. i'm new:sorry:
 
Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
කැමති නෑ කියල කිවේ නෑ නේ බං. ඔය ටිකක් ගණන් උස්සනවා උඹ මොකද කරන්නේ බලන්ඩ

ow ban poddak pitipassen yaman katta kagena oya kale witharai podi kick ekak thiyenne. set unama therei set karaganna kapu katta tharam athal ekak na kiyala ;);););)
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow ban poddak pitipassen yaman katta kagena oya kale witharai podi kick ekak thiyenne. set unama therei set karaganna kapu katta tharam athal ekak na kiyala ;);););)

    අනිවා ලව් එකක තියෙන සුන්දරම කාල දෙකයි. එකක් කෙල්ලව සෙට් කරගන්න කට්ට කාගෙන පස්සෙන් යන කාලේ. අනික බූට් කාලා පුක් වෙලා මූඩ් ගහලා ඉන්න කාලේ. ආදරය වගේම විරහවත් සුන්දරයි.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    සංසාරේ උබව පතාගෙන ආපු කෙල්ලව හම්බෙනකන් පොඩ්ඩක් ඉවසලා ඉදපන්...;);)
    කවදහරි දවසක එහෙම කෙනා හම්බුනාම මීට කලින් කොහෙදිහරි දැනගෙන හිටියා කියලා තේරෙයි...:shocked::shocked:
    උබ හිතන දේමයි එයාටත් හිතෙන්නේ කියලා හිතෙයි...:eek::eek:
    උබට ඇඩෙයි මචෝ සතුටට, ආදරේ වැඩිකමට...:):):cool:
    ඒතකං ඉවසලා ඉදපං ආත්මේ පාවලා දෙන්නේ නැතුව...:dull::dull:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540

    Sammpurrna Attha, Labena sudusu kena hamu unama Badagini hadenneth naha.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඒකිට කොල්ලෙක් ඇති බං. ගෙදර බල කිරීමට උඹත් එක්ක ටෙක්ස්ට් කරනවා ඇත්තේ. මෙහෙම කියහන් කෙල්ල එක්ක කතා කරන වෙලේක කියපන් ඔයා මාව මග අරින්න හදනවා කවුරු හරි කොල්ලෙක් ඉන්නවනම් කියන්න උඹ මේකට කැමති නෑ කියලා අයින් වෙන්නම් කියලා කියපන්.ඇත්ත පනී එතකොට. ඊට පස්සේ ඒකිගේ ගෙදරට කියපන් මෙකිට කොල්ලෙක් ඉනන්වා කියලා විස්තර ටික දීලා මේකිව මාට්‍ටු කරලා අයින් වෙයන්. :lol::lol:

    :rofl:paw oi
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සංසාරේ උබව පතාගෙන ආපු කෙල්ලව හම්බෙනකන් පොඩ්ඩක් ඉවසලා ඉදපන්...;);)
    කවදහරි දවසක එහෙම කෙනා හම්බුනාම මීට කලින් කොහෙදිහරි දැනගෙන හිටියා කියලා තේරෙයි...:shocked::shocked:
    උබ හිතන දේමයි එයාටත් හිතෙන්නේ කියලා හිතෙයි...:eek::eek:
    උබට ඇඩෙයි මචෝ සතුටට, ආදරේ වැඩිකමට...:):):cool:
    ඒතකං ඉවසලා ඉදපං ආත්මේ පාවලා දෙන්නේ නැතුව...:dull::dull:

    Sammpurrna Attha, Labena sudusu kena hamu unama Badagini hadenneth naha.

    :shocked: danna dewal meyala:eek:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    සංසාරේ උබව පතාගෙන ආපු කෙල්ලව හම්බෙනකන් පොඩ්ඩක් ඉවසලා ඉදපන්...;);)
    කවදහරි දවසක එහෙම කෙනා හම්බුනාම මීට කලින් කොහෙදිහරි දැනගෙන හිටියා කියලා තේරෙයි...:shocked::shocked:
    උබ හිතන දේමයි එයාටත් හිතෙන්නේ කියලා හිතෙයි...:eek::eek:
    උබට ඇඩෙයි මචෝ සතුටට, ආදරේ වැඩිකමට...:):):cool:
    ඒතකං ඉවසලා ඉදපං ආත්මේ පාවලා දෙන්නේ නැතුව...:dull::dull:

    මොකෝ බං :eek:
    මේ දවස්වල සුරංගනා කතා කියවන වවත් ද? :dull::dull: