මේක මානසික රෝගයක්ද?

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    "කෑම තියන වෙලාවට බඩගිනි නැතිවීම", මේක මානසික රෝගයක්ද? මට මේක සෑහෙන කාලෙක ඉඳන් තියන ප්‍රශ්ණයක්. වෙඩින් එකකට ගියත් කලින් නොකා ගියත් කෑම ටයිම් එකේදි බඩ පුරවලා දාලා වගේ පොඩ්ඩයි බෙදාගන්නේ පස්සේ හිතෙනවා අපරාදේ කියලා.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    අනේ මන්ද කියන්න දන්නේ නෑ හැබැයි කෑම දැක්කම බඩගිනි එන ගතියක් නම් තියෙනවා
     
    • Sad
    Reactions: DjAtrocity