"කෑම තියන වෙලාවට බඩගිනි නැතිවීම", මේක මානසික රෝගයක්ද? මට මේක සෑහෙන කාලෙක ඉඳන් තියන ප්රශ්ණයක්. වෙඩින් එකකට ගියත් කලින් නොකා ගියත් කෑම ටයිම් එකේදි බඩ පුරවලා දාලා වගේ පොඩ්ඩයි බෙදාගන්නේ පස්සේ හිතෙනවා අපරාදේ කියලා.