මේක මාර කෙලියක්නේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    එහා ගෙදර ඇන්ටි ඊයේ ඉඳන් මාව රූස්සන්නේ නෑ හැම වෙලාවෙම මුන ඇඹුල් කරගෙනමයි ඉන්නේ. මම අද උදේ ඇහුවා ඇයි ඇන්ටි මෙහෙම කියලා. ඇන්ටි මූන ආයේ ඇඹුල් කරගෙන කිව්වා එයාගේ පුසට සනිප නෑ ඒහින්ද ටිකක් මූඩ් එක අවුල් කියලා. ඇයි බන් ඇන්ටි මෙහෙම. ඇන්ටිගේ පූසට සනිප නැත්තන් පූසට වෙටනරි ඩොකෙක්ට පෙන්නන්න පුළුවන්නේ. මූණ ඇඹුල් කරගෙන හිටියම ලෙඩ හොඳවෙනවද නොදොමකින් මෙහෙමත් ගෑනු​

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉතිං උබ මොකටද එහා ගෙදර ගැණිගේ මුණේ ලුණු ඇබුල් හොයන්න යන්නේ. වැඩක් නැත්නම් ඔය ගෝඨා හදලා දීලා තියෙන පෝලිමක ගිහින් හිටගෙන හිටපන්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Emanussayata awul yan nadda ochchara kiyalath ubata teren nane.
    Awilla Pusata Koli kuttu gediya kawanna kiyala neda enokiya kiyala thiyenne.Ethin kohomada pusige hembirissawa pesawapuwa churus gala gihin saneepa wenne
     
    • Haha
    Reactions: SLK_sri and Voltage

    lilman

    Well-known member
  • May 10, 2009
    40,928
    54,503
    113
    Colombo
    tho gupiyek kiyala aunty danagena wage :(

    එහා ගෙදර ඇන්ටි ඊයේ ඉඳන් මාව රූස්සන්නේ නෑ හැම වෙලාවෙම මුන ඇඹුල් කරගෙනමයි ඉන්නේ. මම අද උදේ ඇහුවා ඇයි ඇන්ටි මෙහෙම කියලා. ඇන්ටි මූන ආයේ ඇඹුල් කරගෙන කිව්වා එයාගේ පුසට සනිප නෑ ඒහින්ද ටිකක් මූඩ් එක අවුල් කියලා. ඇයි බන් ඇන්ටි මෙහෙම. ඇන්ටිගේ පූසට සනිප නැත්තන් පූසට වෙටනරි ඩොකෙක්ට පෙන්නන්න පුළුවන්නේ. මූණ ඇඹුල් කරගෙන හිටියම ලෙඩ හොඳවෙනවද නොදොමකින් මෙහෙමත් ගෑනු​

    up
    ------ Post added on Nov 20, 2021 at 6:26 PM
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මට හිතෙන්නේ ඇන්ටි පොහොට්ටුවේ මිග් හොරාට චන්දෙ දීලා ගෑස් එකක් ගන්න ගිහින් හැරිලා ඇවිත් වගේ 😅
     
    • Haha
    Reactions: SLK_sri