එහෙමද හපොයිApple suwadak wath na bn.
Die ekak da kohedo dala thiyenne
එහෙමද හපොයිApple suwadak wath na bn.
Die ekak da kohedo dala thiyenne
Tfs මචෝ...යාලුවෙක් කිව්ව දෙයක්.
මෙහෙ අපි සීනි දාල බොන්න හුරුවෙලා ඉන්නේ බීම වලට.
ඕස්ට්‍රේලියාව වගේ රටවල සිනි දන්නේ නැ ලු ඕවට.
ඒ නිසා ඔය ඔස්ට්‍ර්ලියාවගේ රටවල හදන (මෙහෙ ෆුඩ් සිටිවලත් තියනවා ) පලතුරු ජුස් සම්පුර්ණයෙන්ම සීනි වලින් තොර සහ ඒ යුෂ පමණක් අඩංගුයි.
ඒවා මෙහෙ සීනි ගහල බොන අපිට සෙට් වෙන්නේ නෑ. තිත්ත රහට හුරුයි.
උගේ පොඩි එකාට ඒවා දෙනවලු.
උට කවදාවත් සීනි දෙන්නේ නෑලු.
උට දැන් හුරුයි කිව්වේ.
(බේරී, ෆොන්ටාරා වගේ නම්වලිනුත් තියනවා )
සමහර විට ඕකත් එහෙමද වෙන්නත් ඇති.
කියවල බලපන් පොඩ්ඩක්![]()
meke ethakota 100% fruit content kiyala gahala thiyenne boruwakda ????
Meka atta un fresh juice bonne seeni nathuwa thamaයාලුවෙක් කිව්ව දෙයක්.
මෙහෙ අපි සීනි දාල බොන්න හුරුවෙලා ඉන්නේ බීම වලට.
ඕස්ට්‍රේලියාව වගේ රටවල සිනි දන්නේ නැ ලු ඕවට.
ඒ නිසා ඔය ඔස්ට්‍ර්ලියාවගේ රටවල හදන (මෙහෙ ෆුඩ් සිටිවලත් තියනවා ) පලතුරු ජුස් සම්පුර්ණයෙන්ම සීනි වලින් තොර සහ ඒ යුෂ පමණක් අඩංගුයි.
ඒවා මෙහෙ සීනි ගහල බොන අපිට සෙට් වෙන්නේ නෑ. තිත්ත රහට හුරුයි.
උගේ පොඩි එකාට ඒවා දෙනවලු.
උට කවදාවත් සීනි දෙන්නේ නෑලු.
උට දැන් හුරුයි කිව්වේ.
(බේරී, ෆොන්ටාරා වගේ නම්වලිනුත් තියනවා )
සමහර විට ඕකත් එහෙමද වෙන්නත් ඇති.
කියවල බලපන් පොඩ්ඩක්![]()
කලිනුත් කෙනෙක් දාල තිබ්බ කෙමිකල් රහක් එන්නෙ කියල