මේක මෙලෝ රහක් නෑ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    යාලුවෙක් කිව්ව‍ දෙයක්.
    මෙහෙ අපි සීනි දාල බොන්න හුරුවෙලා ඉන්නේ බීම වලට.
    ඕස්ට්‍රේලියාව වගේ රටවල සිනි දන්නේ නැ ලු ඕවට.
    ඒ නිසා ඔය ඔස්ට්‍ර්ලියාවගේ රටවල හදන (මෙහෙ ෆුඩ් සිටිවලත් තියනවා ) පලතුරු ජුස් සම්පුර්ණයෙන්ම සීනි වලින් තොර සහ ඒ යුෂ පමණක් අඩංගුයි.
    ඒවා මෙහෙ සීනි ගහල බොන අපිට සෙට් වෙන්නේ නෑ. තිත්ත රහට හුරුයි.

    උගේ පොඩි එකාට ඒවා දෙනවලු.
    උට කවදාවත් සීනි දෙන්නේ නෑලු.
    උට දැන් හුරුයි කිව්වේ.


    (බේරී, ෆොන්ටාරා වගේ නම්වලිනුත් තියනවා )
    සමහර විට ඕකත් එහෙමද වෙන්නත් ඇති.
    කියවල බලපන් පොඩ්ඩක් 😊
    Tfs මචෝ...👍👍
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    meke ethakota 100% fruit content kiyala gahala thiyenne boruwakda ????

    මේ ලංකාව බං. උබ කොහෙද ජපනේද හිටියේ
    බලාපන් හැමතැනම 100% බොරුවෙන් ජීවත් වෙන්නේ
     
    • Haha
    Reactions: weer 11

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    යාලුවෙක් කිව්ව‍ දෙයක්.
    මෙහෙ අපි සීනි දාල බොන්න හුරුවෙලා ඉන්නේ බීම වලට.
    ඕස්ට්‍රේලියාව වගේ රටවල සිනි දන්නේ නැ ලු ඕවට.
    ඒ නිසා ඔය ඔස්ට්‍ර්ලියාවගේ රටවල හදන (මෙහෙ ෆුඩ් සිටිවලත් තියනවා ) පලතුරු ජුස් සම්පුර්ණයෙන්ම සීනි වලින් තොර සහ ඒ යුෂ පමණක් අඩංගුයි.
    ඒවා මෙහෙ සීනි ගහල බොන අපිට සෙට් වෙන්නේ නෑ. තිත්ත රහට හුරුයි.

    උගේ පොඩි එකාට ඒවා දෙනවලු.
    උට කවදාවත් සීනි දෙන්නේ නෑලු.
    උට දැන් හුරුයි කිව්වේ.


    (බේරී, ෆොන්ටාරා වගේ නම්වලිනුත් තියනවා )
    සමහර විට ඕකත් එහෙමද වෙන්නත් ඇති.
    කියවල බලපන් පොඩ්ඩක් 😊
    Meka atta un fresh juice bonne seeni nathuwa thama
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    121744890-residue-and-fiber-separator-machine-with-carrot-juice-inside-on-white-background.jpg


    carrot juice maker ekak aran hadan beepallko ban
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    Ohoma 100% natural kiyla boruwata ghala thiyana company ekkta nadu dala වන්දි ganna barida
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,738
    23,414
    113
    ඉතින් බන් 100% apple juice නෙහ්. එතකොට රහ නෑ තමයි. සීනි ලුනු මුකුත් නෑනෙ.