මේක රිලීස් කරලද

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    ෆිල්ම් එක රිලීස් කරලද? පයිරේට්බේ එකේ BluRay X264 කොපියක් තියෙනවා.කමෙන්ට් එකක් වත් නෑ.
     
    • Love
    Reactions: M a d d i e

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    1593137501216.png


    PirateBay ගිහින් කෙලවගන්න එපා ඇම්ඩෝ... Ransomeware එහෙම වැහි වැහැල මේ දවස්වල..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Subscene.com එකේ හොඳ රිප් එකකට subtitles out වෙලා නැත්තම් මම බාන්නෙ නෑ.