මේක ලඟදි වෙනස් වෙනවද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේක ලඟදි වෙනස් වෙනවද?

මේ සයිට් එකට ලගදිම අලුත් අප්ඩේට්ස් දාලා මේකේ ව්‍යහුය සහ පරිබාහිර පෙනුම වෙනස් වෙනවා කියලා ආරංචියක් ආවා.ඒ වගේම අලුත් නීති රීතීත් වෙනස් වෙනවලු.රෙප් සිටම් එක මොඩිෆයි වෙනවලු. එහෙම උනොත් මේක කොහොම වෙයිද? කවදද වෙන්නේ.ලොකු වෙනස් කම් කරන්න මේක වහන්න වෙනවා නේද? දවස්කීපයක්වත් යනවා.
 
Lion-O

Member
Jul 13, 2017
32
31
0
මම මුලින්ම මේකට ආවෙ 2007 අන්තිමට. දැන්නම් ඒ user name, pw මතකත් නෑ. ඒකයි අලුත් එකක් හදාගෙන ආවෙ.
 
yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මම මුලින්ම මේකට ආවෙ 2007 අන්තිමට. දැන්නම් ඒ user name, pw මතකත් නෑ. ඒකයි අලුත් එකක් හදාගෙන ආවෙ.

    e mail..user name තිබුන නම් පාස්වර්ඩ් ගන්න තිබුන අපරාදෙ බං ඒ එකවුන්ට් එක වටිනව නේ
     
    Lion-O

    Member
    Jul 13, 2017
    32
    31
    0

    e mail..user name තිබුන නම් පාස්වර්ඩ් ගන්න තිබුන අපරාදෙ බං ඒ එකවුන්ට් එක වටිනව නේ

    username එකට මගේ නමයි තව අංක වගේකුයි දැම්මේ දැන් මතක නෑ.. email එක මතකත් නෑ. :sorry:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    username එකට මගේ නමයි තව අංක වගේකුයි දැම්මේ දැන් මතක නෑ.. email එක මතකත් නෑ. :sorry:

    අපරාදෙ ඉතිං මොනව කරන්නද