මේක ලයිට් බිල පිටිපස්සෙ තිබ්බේ

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    7A598B56-C1A0-4CC5-B873-E67A09FEAE1B.jpeg

    මේහෙම කියන්න හේතුව මොකක්ද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    උබලත් රට ගැන හිතල රෑට ටීවී බලන එක නතර කරන්න. ඇඳුම් අයන් නොකර ඔෆිස් ඇඳන් යන්න. ගෙදරට led ලයිට් දාගන්න. පාරේ ලයිට් දාල තියෙනවා දැක්කොත් off කරන්න. හීටර් නොගහ දර ලිපේ වතුර උණු කරන්න. AC දාන්න එපා. අපේ office එකේ A/C දාල තිබ්බොත් මම off කරනවා. Office එකේ කරන්ට් බිල 25,000/= අඩු වෙලා කියලා බේබි මට ඒ අඩු වෙච්ච ගානින් 1/2ක්‌ මගේ පඩියට එකතු කරා.මම වැඩ කරන්නෙ මැදමුලන කාර්යාලයේ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    ගොන් දෙපැය. නයට ගන්න තෙල් පුච්චලා තොපි කරන්නෙ ඔය වෙලාවට ටෙලිවිසන් එකේ යන ගූ ගොඩවල් බලන එක

    රට ගැන ඇත්තටම පුකේ අමාරුවක් තියනව නම් ඔය වෙලාවට ටිකක් පාඩුවෙ ඉන්න බලපන්. ආත්මාර්ථකාමී හුත්තලා රැලක් ඉන්න රටක කොහෙද බන් දියුණුවක්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ගොන් දෙපැය. නයට ගන්න තෙල් පුච්චලා තොපි කරන්නෙ ඔය වෙලාවට ටෙලිවිසන් එකේ යන ගූ ගොඩවල් බලන එක

    රට ගැන ඇත්තටම පුකේ අමාරුවක් තියනව නම් ඔය වෙලාවට ටිකක් පාඩුවෙ ඉන්න බලපන්. ආත්මාර්ථකාමී හුත්තලා රැලක් ඉන්න රටක කොහෙද බන් දියුණුවක්
    ඔය ගොං දෙපැය ටීවී එකෙන් පෙන්නන එක නැවැත්තුවනං ඉවරනෙ බන්
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    අපි කඩදාසි බටේ කෝපි එකේ දියවෙලා යනවා බලන් ඉද්දි climate activistලා plane එකේ අපිට ටටා කියලා හන්දියට යනවා වගේ තමා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    CEB ekata electricity unit ekak hadanna wedima cost ekak yanne oya time ekedi
    otana load eka adu unoth cost eka CEB ekata adui

    minissunta wenasak naha meter eka time base nemei nisa
    harinam CEB karanna oni, kadichcha meter replace karaddi time base yanna etakota minissu mita wada hithanawa
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Ado funny scene eka. Mama inna ratee peak time eka ude 7 am to 7 pm wage

    off peak after 7 pm

    Lankawe TV balana welawa thama peak :confused:
     
    • Like
    Reactions: Honda.putha