Production, industries develop wela neti weema tamai prasne. Me tiyena pattern ekata current denna Coal plant , nuclear plant gahalat beAdo funny scene eka. Mama inna ratee peak time eka ude 7 am to 7 pm wage
off peak after 7 pm
Lankawe TV balana welawa thama peak![]()
View attachment 195314
මේහෙම කියන්න හේතුව මොකක්ද?
Sirawata ban mamath kiyanne news, tele drama okkoma nawaththala lankawe TV channels 5-9pm off karanam hari. PeoTV/Dialog/Freesat walin balai, eth majority eka consumption eka adu karai.දෙරණයි හිරු එකටයි කියලා ගොබ්බ ටෙලිනාට්ටි ටික නැවත්තුවනම් ඔය වෙලාවට කරන්ට් එක ඉතුරුකරගන්න තිබ්බ
මොකක්? මොන #ත්තේ මීටරයක්ද ඒ..mata meter read karana pora kwwe Aluth meter walata peak and off-peak time 2ke RPM 2kin run wennelu , ethakota 6.30-9.30 kiyanne peak time kea e time eke wadiyen spin wena nisa bill eka wadi wenawa, old meter wala ehema seen ekak na habai
අපිට ආපු බිලේ ඔහොම එකක් නෑනෙ. මධයම පලාතට විතරද ඔහොම දාල තියෙන්නෙ?
එතකොට මොකක්ද අර මීටර් එකේ කතාව? එහෙම මීටර් හදනවද බන්මම නුවර CEB එකට කෝල් කරල ඇහුව. Peak time එකට විදුලිය පරිභොජනය අවම කරන්නලු. Electronic බඩුවලට ප්රශ්න නෑලු.
එතකොට මොකක්ද අර මීටර් එකේ කතාව? එහෙම මීටර් හදනවද බන්
mata meter read karana pora kwwe Aluth meter walata peak and off-peak time 2ke RPM 2kin run wennelu , ethakota 6.30-9.30 kiyanne peak time kea e time eke wadiyen spin wena nisa bill eka wadi wenawa, old meter wala ehema seen ekak na habai
මම නුවර CEB එකට කෝල් කරල ඇහුව. Peak time එකට විදුලිය පරිභොජනය අවම කරන්නලු. Electronic බඩුවලට ප්රශ්න නෑලු.
meka nam boruwak wenna oni
meka hari widiyata wenna oni e time eke unit tika wenama calculate karana ekane
https://ceb.lk/tariff_catergory/en
meke yatama tiyanawa ToU rates
mekata wenama meter ekak danna oni
මොකක්? මොන #ත්තේ මීටරයක්ද ඒ..
Public Utilities Commission of Sri Lanka has approved the revised tariffs based on Increasing block tariff with effect from 16th September, 2014මොකක්? මොන #ත්තේ මීටරයක්ද ඒ..