ඩොන්ගල් එකට බලපාන්නේ.... ඩොන්ගල් එක හොදට ම වැඩ කරන්න එන කරන්ට් එක මදි...
ඩේටා වලට බලපාන්නේ EMF එක
EMF එක නිසාත් අවුල් කරනවා කේබල් දිග වැඩි උනාම
හොද කොලිටි කේබල් එකක් දැම්මොත් අවුල නැති වෙයි සමහර විට
(තියරි වල නේ කියන්නේ බන් USB 2.0 5m සපොර්ට් කියලා)
නැත්නම් පව්ර්ඩ් හබ් එකක් දාන්න වෙයි. ඊට වඩා ලාබයි ඇන්ටෙනාවක් සෙට් කරන්න පුලුවන් ඩොන්ගල් එකක් ගනින්![]()
ow machan 5 m cable ekaka kohomath madi wenawa








