මේක විසඳල දියල්ල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මේක විසඳල දියල්ල

    =(A1-5<=TODAY()) මෙහෙම ෆෝමියුල එක හදල කන්ඩිෂනල් ෆෝමැට් වෙන්ඩ දැම්මම, මොකුත් ඩේට් එකක් දාපු නැති හිස් සෙල් පවා හයිලයිට් වෙනවනෙ :baffled:

    Capture.JPG

    එහෙම නොවෙන්ඩ මොකද කරන්ඩ ඕන..
    රේන්ජ් එක දීල තියෙන්නෙ, =$A$1:$A$4 කියල (උදාහරණෙකට මේක ගත්තෙ)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මම ම හොයාගත්ත

    When there are blank cells in the selected range, the blank cells will get formatted when you use formula in the conditional formatting rule. For removing the conditional formatting from blank cells (do not show conditional formatting in the blank cells) in Excel, there are two methods for you.


    doc-remove-format-from-blank-cells-5.png


    උඹලටත් ඕන වෙයි...


    https://www.extendoffice.com/docume...-conditional-formatting-from-blank-cells.html
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මොකක්ද පෝමියුල එක, කොන්ඩෙ යනවටද දාන්නෙ