ගයිඩ් කෙනෙක් මොකක්හරි කඩේක (ගොඩක් වෙලාවට jewellery) බිස්නස් ගෙනල්ලා දුන්නොත් උන්ට සුද්දා ගෙවන ගානෙන් 30%ක් වගේ ගයිඩ්ට දෙනවා.
උදා: මම දන්න එකෙක් උන්ට ඩයමන්ඩ් මුද්දක් ලක්ශ 8කට විකුනලා ගයිඩ්ට ලක්ශ 3ක් වගේ දීලා තිබ්බා.
මට දැන් තියන ප්රශ්නෙ තමා, ලොවෙත් මොකෙක්වත් තමන් කරන බිස්නස් එකේ වැඩි ලාබේ වෙන එකෙක්ට දෙන්නෙ නෑනේ. එහෙම හිතුවොත් කඩේ එකාට අඩුම ගානේ තව 30%+ තියාගන්න ඕනා. එහෙම ගත්තොත් ඉතින් බඩුවෙ ඇත්ත ගැනුම් මිල 40%ක් හරි ඊට අඩු වෙන්න ඕනා.
ඊලඟ දේ තමා රත්රන් වගේ ඒවා ලොකුවට markup කරන්න බෑ. හේතුව තමා මිල ප්රසිද්ද කරලා තියෙන්නෙ. ඉතින් තියාගන්න පුලුවන් උපරිම ගාන ඕනම් 20%ක් වගේ. ගලුත් මම හිතන්නේ එහෙම ලොකූ ගනන් නග්ගන්න බෑ.
ඉතින් සීන් එක දන්න එකාව කොහොමද මුන් ඇත්ත ගාන වගේ 300%ක් විතර තියලා අන්දලා විකුනන්නෙ?