මයියොක්කා;23346604 said:මචන්ලා මට පොඩි දෙයක් දැනගන්න ඕනේ . සාමාන්යෙන් වහනෙකට පෙට්‍රෙල් ගහලදවස් ගානක් නවත්තලා තිබොත් ටැංකියේ පෙට්රෝල් අඩු වෙනවද ? (වාෂ්ප වීමෙන්) මම මේ කතාකරන්නේ පරණ කබුරටෙර් තියන වාහන ගැන.

ehema wenawa neda ban....

සැලකිය යුතු ප්‍රතිෂතයක් අඩුවෙන්න බෑ ලික් එකක් හරි මුඩියේ අවුලක් නැත්නම් ඉතින් පුතී![]()

මයියොක්කා;23346723 said:මෙහෙමයි මචං සීන් එක. ඇත්තටම මට වාහනේ පාවිචි වෙන්නේ සති අන්තේදි විතරයි. මම එතකොට ටැංකියෙන් බහෙගට වඩා පොට්‍රෝල් ගහනවා . නවත්තනකොට ටැංකි බහෙට වඩා තිබිලත් ඊලග සතියේ බලනකොට එකෙන් සැහෙන්න අඩු වෙලා . මෙහෙම වෙන්න පුලුවන්ද ?

there's either a leak in the tank or its leaking from the petrol cap itself.මයියොක්කා;23346723 said:මෙහෙමයි මචං සීන් එක. ඇත්තටම මට වාහනේ පාවිචි වෙන්නේ සති අන්තේදි විතරයි. මම එතකොට ටැංකියෙන් බහෙගට වඩා පොට්‍රෝල් ගහනවා . නවත්තනකොට ටැංකි බහෙට වඩා තිබිලත් ඊලග සතියේ බලනකොට එකෙන් සැහෙන්න අඩු වෙලා . මෙහෙම වෙන්න පුලුවන්ද ?