මේක සිරා සිද්ධියක්! උදව්වක් urgent ඕනේ!!! විහිළුවක් නෙවෙයි.

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩේ මට ලොකු ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙලා තියෙනවා. මීට කලින් ත්‍රෙඩ් දෙකකම ඇහුවට හොඳ උත්තරයක් නැහැ. ඒ හින්ද මමම ත්‍රෙඩ් එකක් හදාගෙන ඇවිල්ල තමා මේ අහන්නේ. උඹල හිතයි රටේ මෙච්චර් ප්‍රශ්න තියෙද්දී මේ වගේ ප්‍රශ්න අහන්න මට මොංගල්ද කියල. මේක මහලොකු ප්‍රශ්නයක් වගේ නොපෙනෙන අයත් ඇති. ඒත් උඹලගේ අත්දැකීම්, දැනුමෙන් හරි උත්තරයක් දියල්ල මචන්ලා.

    මගේ යාලුවෙක් ඉන්නවා. වයස 32යි. ඌට කෙල්ලෙක් ඉඳලා නැතුව දැන් කෙනෙක් හොයාගෙන. ඇත්තටම වයස 37, 38 තරමේ කෙනෙක්. වැඩේ කියන්නෙ ඒකිට වයස 6ක, 7ක ළමෙකුත් ඉන්නවා. දික්කසාද හෝ වෙන්වෙලා ඉන්නෙ. මම මොනවත් කිව්වේ නැහැ, උගේ තීරණයක් නිසා. පොරත් උගත්, හොඳ රස්සාවක් තියෙන එකෙක්. ගෑනු කෙනා උනත් වාසියට ඌට හේත්තු වුනා කියල හිතන්න බැහැ. එයාටත් හොඳ ගෙයක්, වාහනයක්, රස්සාවක් හෙම තියෙනවා. කොටින්ම ඒ ගෑනු කෙනා දැක්කම මටත් හිතුන මූ කැමති වෙච්ච එක පුදුමයක් නෙවි කියලා. ඇත්තටම ලස්සනයි. තරුණ පෙනුමක් තියෙන්නේ.

    මූ කියන්නෙ දැන් උගේ වයසත් 32ක්‌ නිසා අලුතින් දරුවෙක් හදන්නත් බැහැ, පොඩි බබෙකුට කැප කිරීමක් කරන්නත් ඌට අමාරුයි කියල. ඒ ගෑනු කෙනාගේ දරුවත් හොඳ හැදිච්ච කෙනෙක් නිසා ඒ දරුවාව ආදරෙන් බලා කියාගෙන හොඳ පවුල් ජීවිතයක් ගෙනියන්න පුළුවන්ලු. ඒක නම් ඌ කරයි, මොකද ඌ පට්ටම අහිංසකයි. කිසිම රණ්ඩුවකට යන්නෙ නැහැ.

    අනික පරිණත ගෑනු කෙනෙක් නිසා මෙයාට ජීවිතේ ගැන හොඳ අවබෝධෙකුත් ඇතිලු. මුදල් පැත්තෙන් ස්ථාවර වුණ ගෑනු කෙනෙක් නිසා තරුණ පියරු බබාලා වගේ හැම දේම ඇඟේ එල්ලීගෙන ඉල්ලන්නෙත් නැතිලු. අනික තරුණ වයසේ ලස්සන ගෑනු, බබාලා හම්බ වුණාට පස්සේ කැත වෙන නිසා මූට විවාහ ජීවිතෙත් එපා වේවිලු. දැන් මේ ඉන්න ගෑනු කෙනා මැදි වයසේ, දරුවෙකුත් ඉන්න කෙනෙක් වුණත් ලස්සනට ඉන්න නිසා එතනත් ගැටළුවක් නැතිලු. අනික ඌ එච්චර ලස්සන නැති නිසා තරුණ, ලස්සන, නිකැළැල් කෙනෙක් හොයාගන්නම බැරිලු.

    මේවා ඔක්කොමත් කියලා මූ මගේ අදහස ඇහුවා. මාත් එච්චර හිතන්නේ නැතුවම කිව්වා උඹේ කැමැත්ත ඒක නම් ඒ විදියට කරපන් කියලා. මේ වගේ ත්‍රෙඩ් දකින හැම වෙලාවෙම මගේ අතින් වරදක් වුනා කියල හිතෙනවා. උගේ දෙමවුපියෝ මාව දන්නවා බං. උන් දෙන්න ඕක දැනගත්තොත් පපුවත් පැලිලා මැරෙන්නේ. 😭😭😭

    තාමත් සිද්ධිය අනිත් පැත්තට හරවන්න පුළුවන්. මෙතන අත්දැකීම් ඇති එකෙක් කියපල්ලා. වඳින්නම්! ඌ අමාරුවේ වැටෙයිද? හරි, උගේ හිතෙන් ඕක අයින් කරලා දැම්මත් ඌ කියනවා වගේ කවමදාවත් ඌට ආදරයක් නොලැබුනොත්? ඇත්තටම ඌ කොච්චර හොඳ එකෙක් වුණත් මූණ අවුල්. පව් බං! ඔය වගේ දෙකට උත්තරයක් දෙන්න තරම් මටත් අත්දැකීම් නැහැ. මමත් සිංගල්. මටත් මීට කලින් තිබිච්ච ප්‍රශ්න නිසා සම්බන්ධතා කැඩුනා. ඒත් මේ වෙලාවේ උගේ ප්‍රශ්නෙ විසඳලා දෙන්න ඕනෙ. නැති නම් මටත් විඳවන්න වෙයි. මේක සීරියස්. ජෝක් නෙවෙයි. මට දැනගන්න ඕනෙ සිංගල් මම් කෙනෙක් බැන්දම උගේ ප්‍රශ්න විසඳෙයිද? ඌ තවත් ප්‍රශ්න වලට මැදි වෙයිද?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    lol dunnu uththare hari porata hodai kiyala hithenawanam karanna kiyanna

    uba oka hoda naha kiyalath yaluwa ara ganu kenawa marry kaloth, jivithe kalema e ganu kena uba diha balanne anith paththata
    uba epa kiyala, kolla digatama single indala ara ganu kenata wena manussayek set unoth ekatath ubata yaluwa baniy

    anunge dewal waladi decisions waladi lokuwata influence karanna epa specially emotions ekka karana decisions
     

    Sen-lu

    Well-known member
  • අනාගතය දකින්න පුළුවන් එකෙක්ට හැර වෙන එකෙක්ට ඕකට 100%ක් ඇකියුරේට් උත්තරයක් දෙන්න බෑ

    ඒකනිසා අනුංගෙ සීනී ඕනවට වඩා නොකිර ඉඳපං. ඒක තමයි මගේ උපදෙස.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කියලා තියෙන දේ දිග වැඩි. ඕක "උබට කෑමති දෙයක්" කියලා නතර කරන්න තිබ්බේ. කොච්චර යාළුවෙක් වුණත් ඔය වගේ දේවල් වල වගකීම ගන්න යන්න එපා.එහෙම ගන්නත් බෑ නේ. විශේෂයෙන් තුන්වෙනි පාර්ශවයක් ඉන්නවා නම්. කරන්න දෙයක් නෑ බ්‍රෝ. ඕවා හිතට ගන්න යන්න එපා. ඕනෑවට වඩා Emotional වෙන එක අඩු කරගන්න බලන්න. ඔයාගේ අවුලක් නෑ කියන්න පුළුවන් දේ නේ කිව්වේ. අනික හැම දේකම දෙපැත්තක් තියෙනවා. ඒක යළුවට කොහොම වෙයිද කියන්න බෑ. හොඳම දේ තමන්ගේ හිත හදා ගන්න. ආයේ ඔය වගේ දේවල් වලට මැදිහත් වෙන්න එපා. හිතට ගොඩක්ම අවුල් නම් යාළුවට ආයේ කියන්න පොඩ්ඩක් ආයේ හොඳට හිතලා බලන්න මටත් ඕවා හරියට තේරෙන්නේ නෑ කියලා.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ලමය මූ ගැන මොකක්ද හිතන්නෙ
    ඇත්තටම ඒ ගැන මට දැනුමක් නැහැ. ඒත් ඒ ළමය මූට කැමතියි. තාත්තා කෙනෙක් තරම් සමීප වෙයිද නැද්ද කියල කියන්න අමාරුයි.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    lol dunnu uththare hari porata hodai kiyala hithenawanam karanna kiyanna

    uba oka hoda naha kiyalath yaluwa ara ganu kenawa marry kaloth, jivithe kalema e ganu kena uba diha balanne anith paththata
    uba epa kiyala, kolla digatama single indala ara ganu kenata wena manussayek set unoth ekatath ubata yaluwa baniy

    anunge dewal waladi decisions waladi lokuwata influence karanna epa specially emotions ekka karana decisions
    ekagai
     
    • Like
    Reactions: B.Chat

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Atta kiyapan yaluwata neme ubata neda ahanne me?
    ඕක මගෙන් අහයි කියලම මට හිතුනා. ඒත් මේක සිරා සිද්ධියක්. මට මේක ගොඩක් දැනෙන්නේ මම දීපු උපදෙස වැරදුනොත් ඒකෙ guilty feeling එක හැමදාටම තියෙන නිසා. :-(:-(
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේ ත්‍රෙඩ් එක වැදගත් කියල හිතුන. මටත් relationship ප්‍රශ්න වගයක් තිබිච්ච නිසා තාම single. මට වයස ගැන අහද්දී ප්‍රශ්නයක් අහන්න හිතුන. මේක මගේ යාළුවෙකුගේ ප්‍රශ්නයක්. මගේ යාළුවෙක් ඉන්නවා, වයස 32ක. ඌ වයස 38ක විතර ගෑනු කෙනෙකුට ට්‍රයි කරනවා. ප්‍රශ්නේ තවත් සීරියස් වෙන්නේ ඒ ගෑනු කෙනාට අවුරුදු 6ක 7ක වගේ ළමෙකුත් ඉන්න එක. (එයා ඩිවෝස් වෙලා හෝ සෙපරේට් වෙලා ඉන්නේ.) මට නම් ඒ ගෑනු කෙනාගේ පෙනුමේ වරදක් පෙනුනෙත් නැහැ. (ඇත්තටම ඒකිගේ ලස්සන දිහා බලද්දී යාළුවා එයාට කැමති වුන එක පුදුමෙකුත් නෙමෙයි.) එයාට රස්සාවක්, වාහනයක් එහෙමත් තියෙන නිසා ආර්ථික වාසියට මූව බැඳගන්නවා කියන්නත් බැහැ. ඒත් ඒ යකා ඒ ගැන මගේ අදහස ඇහුවම ඌට කැමති විදිය ඒක නම් දෙන්නා කතා කරගෙන කැමැත්තක් කරපන් කියලා කිව්වා. ඕක මතක් කරගෙන මේ ත්‍රෙඩ් එකත් කියෙව්වම මට පට්ට ගිල්ටි. උගේ දෙමවුපියොත් මාව හොඳට දන්නවා. ඇත්තටම ඒ වගේ relationship එකක ගැටලුවක් එන්න පුලුවන්ද?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    උබ ඌට ඕක බැන්දොත් වෙන යහපත්/අයහපත් කරුණු කාරණා ඔක්කොම කියපන්. උගේ දෙමාපියන්ගේ ප්‍රස්නෙත් ඇතුලුව. ඒ කියලා ඌට කැමති තීරනයක් ගන්ඩ කියප්න්
     
    • Like
    Reactions: RedProMaxxa_2

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අවුරුදු 6 කියන්නේ ලොකු ගැප් එකක් කියල මට හිතුනේ නැහැ. ඒක කේස්ද මචන්? 🤔🤔 @SLK_sri
     
    • Like
    Reactions: B.Chat