මේක හදපල්ලා...

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    ඉස්කෝලෙ ගියේ හදිස්සියෙන්නෙ.. ඕවා බෑ 🥴
    කමක් නෑ ම්න් දන්නවනේ ඔවා.

    ඔයාගේ රූමත් කමයි, මගේ මොලෙයි ළ්මයින්ට තිබ්බම ඇති.
    කොකටත් ඔයාගෙ photo 1k inbox දාන්න ගේශි
     

    MCG12345

    Member
    Feb 21, 2017
    28
    13
    3
    bo0npAV.jpg


    A B අතර සමක ප්‍රතිරෝධය කීයද?
    1.417
     
    • Like
    Reactions: AnuradhaRa
    කමක් නෑ ම්න් දන්නවනේ ඔවා.

    ඔයාගේ රූමත් කමයි, මගේ මොලෙයි ළ්මයින්ට තිබ්බම ඇති.
    කොකටත් ඔයාගෙ photo 1k inbox දාන්න ගේශි
    මම කැතයි අනේ.. මොලෙත් නෑ. අපි ගැලපෙන්නෙ නෑ වින්ඩෝස් උබූ... ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි..
    Sassy Good Bye GIF
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කමක් නෑ ම්න් දන්නවනේ ඔවා.

    ඔයාගේ රූමත් කමයි, මගේ මොලෙයි ළ්මයින්ට තිබ්බම ඇති.
    කොකටත් ඔයාගෙ photo 1k inbox දාන්න ගේශි
    මම කැතයි අනේ.. මොලෙත් නෑ. අපි ගැලපෙන්නෙ නෑ වින්ඩෝස් උබූ... ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි..
    Sassy Good Bye GIF
    උඹල දෙන්නට පිස්සුද බං?
    උබුන්ටුගේ මොළෙයි, ගේෂි නම්කිගේ රූපෙයි තියෙන දරුවෙක් හම්බ වුනොත් හොඳයි! :love::love:
    හැබැයි ඕකේ අනික් පැත්ත වෙලා
    උබුන්ටුගේ රූපෙයි, ගේෂි නම්කිගේ මොළෙයි තියෙන දරුවෙක් හම්බ වුනොත් කාට කියන්නද? :ROFLMAO::ROFLMAO:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Kohomada hariyatama 2ohm kiyanne?
    😅
    ඒක තමා යකෝ ගාණ (ප්‍රශ්නෙ)
    අපි හොයන්න ඕනෙ ඔය ඔක්කොම කම්බිවල ප්‍රතිරෝධ එකතුව, සමක ප්‍රතිරෝධය
     

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    😅
    ඒක තමා යකෝ ගාණ (ප්‍රශ්නෙ)
    අපි හොයන්න ඕනෙ ඔය ඔක්කොම කම්බිවල ප්‍රතිරෝධ එකතුව, සමක ප්‍රතිරෝධය
    Miteren balalaika hariyanne nathida?
     
    • Like
    Reactions: AnuradhaRa