හදපු ක්රමේ පොඩ්ඩක් කියහං
ඉලක්කම ab නං,
1. 7(a+b) = 10a+b ==> 6b=3a ==> a=2b
2. 3a +(10a +b) = 108 ==> 13a +b = 108 ==> 13(2b) +b = 108 ==>27b =108 ==>b =4
a=2b ==> a = 8
කියල තියෙන කාරනා ටික සමිකරනෙකට ලියාගෙන සුළු කරන්න නෙ තියෙන්නෙ.මොකක්ද ඔය හදල තියෙන ක්රමේ.. තේරුම් ගන්ඩ අමාරුයි නේ..
මම හැදුවෙ අනුමාන කරල. 7 ගුණාකාර ටික අරං එකින් එක කරුණු දෙකටම ගැලපෙනවද කියල බැලුව


කියල තියෙන කාරනා ටික සමිකරනෙකට ලියාගෙන සුළු කරන්න නෙ තියෙන්නෙ.
ඉලක්කම ab නං ඒක (10a+b) කියල ලියල තියෙන්නෙ.
උඹ දන්නේ නෑ වගේ බොරුවට අපිව වටේ යවනව නේද මේවා දාල![]()
mokadda karana job eka 
84 නේද.
මාව වටේ යවනව නේද
කටුස්ස උඹට මතකද වයිට්වෝකරය කාසියක් වටේ පොඩි කාසියක් වට කීයක් කැරකෙනවද කියල ඇහුව..
පරිදිය බෙදුවම 3ක් ආව තව අමතර එකකුත් දාල උත්තරේ 4ක් වුණා..
උඹ හරි උත්තරේ කිව්ව. උත්තරේ 4 ගත්ත හැටි ආයෙ පාරක් කියන්ඩ
වෝකරය ඉන්නෙ අහපන්කෝ.මාව වටේ යවනව නේදවෝකරය ඉන්නෙ අහපන්කෝ.

පොඩි එකා වට තුනක් යනවා ලොකු එකාගේ පරිධියට සාපේක්ෂව. හැබැයි පරිධියත් කෙලින් නෙවේ වටයක් නෙ. එතකොට ඒ වටෙත් අරූගෙ මුළු වට ගානට එකතු වෙනව කියල ගත්තේ.නෑ මචං. ඌත් එක්ක මම ඕක ගැන කතා කරල තියෙනව.
සරලව කියපං කොහොමද හැදුවෙ කියල
පොඩි හින්ට් එකක් දාපං ඉතුරුව තේරෙනව..
උඹත් ගනන් කාරයනෙ

