මේක හදපල්ල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    උත්තරේ ගත්ත හැටිත් කියන්ඩ ඕන..

    vlcsnap-010.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113

    ඉලක්කම ab නං,

    1. 7(a+b) = 10a+b ==> 6b=3a ==> a=2b

    2. 3a +(10a +b) = 108 ==> 13a +b = 108 ==> 13(2b) +b = 108 ==>27b =108 ==>b =4

    a=2b ==> a = 8

    මොකක්ද ඔය හදල තියෙන ක්‍රමේ.. තේරුම් ගන්ඩ අමාරුයි නේ..
    මම හැදුවෙ අනුමාන කරල. 7 ගුණාකාර ටික අරං එකින් එක කරුණු දෙකටම ගැලපෙනවද කියල බැලුව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකක්ද ඔය හදල තියෙන ක්‍රමේ.. තේරුම් ගන්ඩ අමාරුයි නේ..
    මම හැදුවෙ අනුමාන කරල. 7 ගුණාකාර ටික අරං එකින් එක කරුණු දෙකටම ගැලපෙනවද කියල බැලුව
    කියල තියෙන කාරනා ටික සමිකරනෙකට ලියාගෙන සුළු කරන්න නෙ තියෙන්නෙ.
    ඉලක්කම ab නං ඒක (10a+b) කියල ලියල තියෙන්නෙ.

    උඹ දන්නේ නෑ වගේ බොරුවට අපිව වටේ යවනව නේද මේවා දාල :oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    7(a+b) = 10a+b :baffled:

    ඉලක්කමේ පිහිටීම අනුව ඒ ඒ ස්ථානවලට 10 බල 100 බල ලැබෙනව නේ.. (ගණක රාමු)
    මට ඔය සූත්‍රෙ හිතා ගන්ඩ බැරි වුණානෙ :(
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    කියල තියෙන කාරනා ටික සමිකරනෙකට ලියාගෙන සුළු කරන්න නෙ තියෙන්නෙ.
    ඉලක්කම ab නං ඒක (10a+b) කියල ලියල තියෙන්නෙ.

    උඹ දන්නේ නෑ වගේ බොරුවට අපිව වටේ යවනව නේද මේවා දාල :oo:

    umbe maths knowledge eka hodaine :rolleyes: mokadda karana job eka :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    84 නේද.

    කටුස්ස උඹට මතකද වයිට්වෝකරය කාසියක් වටේ පොඩි කාසියක් වට කීයක් කැරකෙනවද කියල ඇහුව..
    පරිදිය බෙදුවම 3ක් ආව තව අමතර එකකුත් දාල උත්තරේ 4ක් වුණා..
    උඹ හරි උත්තරේ කිව්ව. උත්තරේ 4 ගත්ත හැටි ආයෙ පාරක් කියන්ඩ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කටුස්ස උඹට මතකද වයිට්වෝකරය කාසියක් වටේ පොඩි කාසියක් වට කීයක් කැරකෙනවද කියල ඇහුව..
    පරිදිය බෙදුවම 3ක් ආව තව අමතර එකකුත් දාල උත්තරේ 4ක් වුණා..
    උඹ හරි උත්තරේ කිව්ව. උත්තරේ 4 ගත්ත හැටි ආයෙ පාරක් කියන්ඩ
    මාව වටේ යවනව නේද :oo: වෝකරය ඉන්නෙ අහපන්කෝ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මාව වටේ යවනව නේද :oo: වෝකරය ඉන්නෙ අහපන්කෝ.

    නෑ මචං. ඌත් එක්ක මම ඕක ගැන කතා කරල තියෙනව.
    සරලව කියපං කොහොමද හැදුවෙ කියල
    පොඩි හින්ට් එකක් දාපං ඉතුරුව තේරෙනව..
    උඹත් ගනන් කාරයනෙ :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ මචං. ඌත් එක්ක මම ඕක ගැන කතා කරල තියෙනව.
    සරලව කියපං කොහොමද හැදුවෙ කියල
    පොඩි හින්ට් එකක් දාපං ඉතුරුව තේරෙනව..
    උඹත් ගනන් කාරයනෙ :cool:
    පොඩි එකා වට තුනක් යනවා ලොකු එකාගේ පරිධියට සාපේක්ෂව. හැබැයි පරිධියත් කෙලින් නෙවේ වටයක් නෙ. එතකොට ඒ වටෙත් අරූගෙ මුළු වට ගානට එකතු වෙනව කියල ගත්තේ. :nerd:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    පොඩි එකා වට තුනක් යනවා ලොකු එකාගේ පරිධියට සාපේක්ෂව. හැබැයි පරිධියත් කෙලින් නෙවේ වටයක් නෙ. එතකොට ඒ වටෙත් අරූගෙ මුළු වට ගානට එකතු වෙනව කියල ගත්තේ. :nerd:

    ඒක තමා මාත් හිතුවෙ
    වයිට් වෝකරය කියන්නෙ වෙනකතාවක්
    ඌ කියනව ලොකු රවුමෙ පරිධිය ගන්ඩ ඕන ලොකු රවුමෙ අරයට අමතරව පොඩි රවුමෙ අරයත් එකතු කරලලු :baffled:

    Capture.JPG
     
    Last edited: