මේක හදාගන්නේ කොහොමද බන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    ෆෝන් එකේ km player දාලා ෆිල්ම් එකක් බලද්දී ලස්සනට ප්ලේ වෙනවා. ඒකම tv එකට cast කරලා බලද්දී audio එකයි video එකයි හරියට sync වෙන්නේ නෑ. millisecond ගානක delay එකක් එනවා. කොහොමද බන් මේක හදාගන්නේ. එපා වෙනවා බලද්දී. 😣 ප්ලේයරේ අවුලකුත් නෙමෙයිනේ. 🤔
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    video eke awulk wwnna oni bn
    නෑනේ. වෙන එව්වා හොඳට ප්ලේ වෙනවා. ඒ වීඩියෝ එකත් හොඳට ප්ලේ වෙනවා මසිමෙයි ෆෝන් එකෙයි. cast කරද්දී තමා කෙල වෙන්නේ.
    distance eka wadi da? or kmplayer eka update karalada thiyenne ? app eke awulak da danne na...
    නෑ බන් ෆෝන් එකෙන් cast කරන්නේ. ළඟටම කරලා.
    lap eka tv ekata hdmi walin gahala play karala balahn
    ලැපක් නෑනේ., 😣
    මේ pc app එක ගැනනේ තියෙන්නේ. මම phone එකේ app එක ගැන කියන්නේ. 😣 අනික මේක app එකේ සීන් එකකුත් නෙමෙයි. 🤔
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    Local file ekakda stream karanawada? me app eken try ekak deepan... Mage thiyenne paid version eka.. LG unge thiyenne android tv nemei webos ungema ekak.. me app eka support karanawa. mata mathaka widiyata audio sync hadanna puluwan app eken..

    https://play.google.com/store/apps/details?id=com.instantbits.cast.webvideo
    අඩෝ තෑන්ක්ස් මම ට්‍රයි එකක් දීලා බලන්නම්. 🤗

    පෙන් එකෙන්ද බලන්නෙ. වීඩියෝ කන්වර්ටරේකින් mp4 වලට කන්වර්ට් කරල බලන්න.
    නෑ බන් ෆෝන් එකට ෆිල්ම් එක කොපි කරගෙන ඒකෙන් tv එකට screenshare කරනවා.
     
    • Wow
    Reactions: PHBhagya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    Local file ekakda stream karanawada? me app eken try ekak deepan... Mage thiyenne paid version eka.. LG unge thiyenne android tv nemei webos ungema ekak.. me app eka support karanawa. mata mathaka widiyata audio sync hadanna puluwan app eken..

    https://play.google.com/store/apps/details?id=com.instantbits.cast.webvideo
    අඩෝ මේක වැඩ. මුන්ගේ LG web OS එකටම දාපු app එකක් තියෙනවනේ LG app store එකේ. 🤩🤩🤩

    ගානට සින්ක් වෙනවා ඕඩියෝ වීඩියෝ. හැබැයි අවුල් දෙක තුනක් තියෙනවා.
    සිංහල සබ් එකේ ෆොන්ට් එක bold කරන්න බෑ.
    අනික ෆෝන් එකේ ඩිස්ප්ලේ ඕෆ් කරන්නත් බෑනේ.. 😣😣😣
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    අඩෝ මේක වැඩ. මුන්ගේ LG web OS එකටම දාපු app එකක් තියෙනවනේ LG app store එකේ. 🤩🤩🤩

    ගානට සින්ක් වෙනවා ඕඩියෝ වීඩියෝ. හැබැයි අවුල් දෙක තුනක් තියෙනවා.
    සිංහල සබ් එකේ ෆොන්ට් එක bold කරන්න බෑ.
    අනික ෆෝන් එකේ ඩිස්ප්ලේ ඕෆ් කරන්නත් බෑනේ.. 😣😣😣
    mage nam screen off karanna puluwan awlak na.. google play store app eka try karapan