ෆෝන් එකේ km player දාලා ෆිල්ම් එකක් බලද්දී ලස්සනට ප්ලේ වෙනවා. ඒකම tv එකට cast කරලා බලද්දී audio එකයි video එකයි හරියට sync වෙන්නේ නෑ. millisecond ගානක delay එකක් එනවා. කොහොමද බන් මේක හදාගන්නේ. එපා වෙනවා බලද්දී.
ප්ලේයරේ අවුලකුත් නෙමෙයිනේ. 
නෑනේ. වෙන එව්වා හොඳට ප්ලේ වෙනවා. ඒ වීඩියෝ එකත් හොඳට ප්ලේ වෙනවා මසිමෙයි ෆෝන් එකෙයි. cast කරද්දී තමා කෙල වෙන්නේ.video eke awulk wwnna oni bn
නෑ බන් ෆෝන් එකෙන් cast කරන්නේ. ළඟටම කරලා.distance eka wadi da? or kmplayer eka update karalada thiyenne ? app eke awulak da danne na...
ලැපක් නෑනේ.,lap eka tv ekata hdmi walin gahala play karala balahn
මේ pc app එක ගැනනේ තියෙන්නේ. මම phone එකේ app එක ගැන කියන්නේ.
ෆෝන් එකේ උඩ නොටිෆිකේෂන් බාර් එකේ තියෙනවා cast කියලාkohomada cast karanne?
tv eka mokakda?samsung ekakda?ෆෝන් එකේ උඩ නොටිෆිකේෂන් බාර් එකේ තියෙනවා cast කියලා
අඩෝ තෑන්ක්ස් මම ට්රයි එකක් දීලා බලන්නම්.Local file ekakda stream karanawada? me app eken try ekak deepan... Mage thiyenne paid version eka.. LG unge thiyenne android tv nemei webos ungema ekak.. me app eka support karanawa. mata mathaka widiyata audio sync hadanna puluwan app eken..
https://play.google.com/store/apps/details?id=com.instantbits.cast.webvideo
නෑ බන් ෆෝන් එකට ෆිල්ම් එක කොපි කරගෙන ඒකෙන් tv එකට screenshare කරනවා.පෙන් එකෙන්ද බලන්නෙ. වීඩියෝ කන්වර්ටරේකින් mp4 වලට කන්වර්ට් කරල බලන්න.
අඩෝ මේක වැඩ. මුන්ගේ LG web OS එකටම දාපු app එකක් තියෙනවනේ LG app store එකේ.Local file ekakda stream karanawada? me app eken try ekak deepan... Mage thiyenne paid version eka.. LG unge thiyenne android tv nemei webos ungema ekak.. me app eka support karanawa. mata mathaka widiyata audio sync hadanna puluwan app eken..
https://play.google.com/store/apps/details?id=com.instantbits.cast.webvideo
mage nam screen off karanna puluwan awlak na.. google play store app eka try karapanඅඩෝ මේක වැඩ. මුන්ගේ LG web OS එකටම දාපු app එකක් තියෙනවනේ LG app store එකේ.
ගානට සින්ක් වෙනවා ඕඩියෝ වීඩියෝ. හැබැයි අවුල් දෙක තුනක් තියෙනවා.
සිංහල සබ් එකේ ෆොන්ට් එක bold කරන්න බෑ.
අනික ෆෝන් එකේ ඩිස්ප්ලේ ඕෆ් කරන්නත් බෑනේ..![]()