මේක හූරගෙන කෑමක් නේ මචන්?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ගොන් පකය..ඕකව මේකේ expose උනා . Course වලින් අහිංසක ගම්බද කොල්ලො ගසා කනවා.. හිඟන්නා
    තව talk එකක් දීලා තිබුණා.. ලොකු accident එකක් වෙලා මල්ලි ද කොහේ පිටිපස්සේ seat belt දාන්නේ නැතුව ගිහින් බේරුණා කියලා.. accident car එකක photos එහෙම දාලා තිබුණා
    මුන් කියන මඟුල් අහලා ඒ විදියට කරන්න ගියොත් සාදා අනාථයි
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඔය පොන්නයා ඇඩ්මින් ගාව අඩා වැලපිලා තව ටිකකින් මේ ත්‍රෙඩ් එක delete කරනවා..
    හැම පාරම ඕකට මෝනා හරි කිව්වම කරන්නේ ඕකයි..😆😆

    eMadushka

    ඔබගේ ප්‍රකාශයක් (පහත සබැදියෙන් නරබන්න) මා සම්බන්දව අදහස් ප්‍රකාශ කර ඇති අතර එහි කිසිදු සත්‍යතාවයක් නොමැත. එවැන්නක් ප්‍රසිද්ද මාධ්‍යක පලකිරීම සම්බන්දව මා දැඩි පිලිකුලක් ඇති කරන අතර කරුනා කර එම ප්‍රකාශය නිවැරදි කර නැවත පලකරන ලෙස ඉල්ලා සිටින අතර නැතහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බන මෙයින් දන්වමි.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,641
    14,286
    113
    ඔය පොන්නයා ඇඩ්මින් ගාව අඩා වැලපිලා තව ටිකකින් මේ ත්‍රෙඩ් එක delete කරනවා..
    හැම පාරම ඕකට මෝනා හරි කිව්වම කරන්නේ ඕකයි..😆😆

    eMadushka

    ඔබගේ ප්‍රකාශයක් (පහත සබැදියෙන් නරබන්න) මා සම්බන්දව අදහස් ප්‍රකාශ කර ඇති අතර එහි කිසිදු සත්‍යතාවයක් නොමැත. එවැන්නක් ප්‍රසිද්ද මාධ්‍යක පලකිරීම සම්බන්දව මා දැඩි පිලිකුලක් ඇති කරන අතර කරුනා කර එම ප්‍රකාශය නිවැරදි කර නැවත පලකරන ලෙස ඉල්ලා සිටින අතර නැතහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බන මෙයින් දන්වමි.
    මොන සොන්නයෙක්ද මේ? :rofl:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඩොලර් 1000ක් උපයන ළමයි හදන්න නම් ඔච්චර වලි කන්න ඕනද බන් ? ඕකා ඕක කරන විදිහ ඇත්තටම දන්නේ නෑ එකයි සින් එක.

    ඌ කියන විදිහට ඕකෙන් හොද ට්‍රැෆික් එකක් ගන්න පුළුවන්. ඌ එක දන්නේ නෑ.

    ඌ ඔය කියන විදිහට ඕක කරන්න පුළුවන් නම් ඌ ඔහොම 25,0000 ගානේ විකුනන්නේ නෑ. ඌ ඕක තනියම කරනවා.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මේ උගේ ගෙදරද? BMW, AUDI තියෙනවා හැබැයි ගෙ හදාගෙන නෑ.

    p35jSeA.png
    පේන විදියට වාහන දෙක maintain කරගෙන යන්නෙත් අමාරුවෙන් මූ.. 🤣🤣🤣
    ගම්බද පොඩි උන් අන්දන්න පුළුවන් නේ.. හොදට..
    ගේත් එක්ක නෙමේ නේ ඇවිදින්නේ 🤣
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    කෝස් විකුනන්න පටන් ගන්න හැටි, මාස 6ක් විතර ඕන මේ ගේම ගහන්න (උදාහරනෙට ගන්න ඩ්‍රොප් ශිපින් කෝස් එක )

    1. FB එකවුන්ට් එකේ පෝස්ට් දාන්න පටන් ගන්න ඕන (ඔන්ලයින් ඔනටපීනුවර් ක්ලබ් එකේ ශෙයා කරන්නත් ඕන), මුල්ම ඩොලර් 10 හෙවුවා කියලා පෝස්ට් එකක් දානවා(ස්ක්‍රින්ශොට් එහම හදලා දාන්න පුලුවං)
    2. වැඩිය පෝස්ට් දාන්නෙ නැහැ සති දෙකකින් විතර මුල්ම ඩොලර් 100 හෙවුවා ඒකෙන් ගෙදර අයට ඇඳුම් අරන් දුන්න වගේ පෝස්ට් එකක් දාන්න පුලුවන්
    3. මාස දෙකකින් විතර පෝස්ට් එකක් දාන්න ඕන හෑල්ලකුත් එක්ක, මං මේ වෙනකොට ඩොලර් 1000ක් හොයලා තියනවා ඒක ගැන තමයි පෝස්ට් එක දාන්නෙ
    4. දැං පෝස්ට් දාන ප්‍රමානෙ වැඩි කරන්න ඕන, මෝටිවේශනල් පෝස්ට් නිතර ශෙයා කරන්න ඕන. ඩොලර් 2000 හෙවුවා, 5000 හෙවුවා වගේ පෝස්ට් හෑලි එක්ක දාන්න ඕන
    5. නිතරම මැක්බුක්/iPhone වල ෆොටෝ දාන්න ඕන, මේ සේරම ඩ්‍රොප් ශිපින් වලින් ගනිපු ආදායමෙන් ගනිපුවා කියලා. මතක ඇතුව මෝටිවේශනල් පෝස්ට් ශෙයා කරන එක දිගටම කරන්න ඕන
    5. මාස 5න් වගේ වාහනයක් ගත්තා කියලා ෆොටෝ එක්ක පෝස්ට් දාන්න පුලුවං. නිතරම වාහනේ එක්ක ෆොටෝ එක්ක මේ සේරම තනියම ගේම ගහලා හොයපු සල්ලි කියලා පොඩි හරි හෑල්ලක් දාන්න ඕන(වාහනේ අපේ වෙන්න ඕන නැහැ, ෆොටෝශොප් කරපුවා හරි තාත්තාගෙ වාහනේ හරි ඕන එකක් )
    6. දැන් තමයි හොඳම හරිය, මේක තමයි හරියටම කරන්න ඕනත්, දැං පෝස්ට් දාන්න ගන්න ඕන හැම දෙනාම මට මැසේජ් කරලා අහනවා මේ විදියට ගොඩ යන්නෙ කොහොමද අහන හැමෝටම මම බොක්කෙන්ම උදවු කරනවා කියලා පෝස්ට් දාන්න ඕන. ඒ අතරෙ නිකං පොඩි පොඩි ටිප්ස් වගේ දේවල් නුත් පෝස්ට් කරන්න පුලුවන්
    7. දැං මාස 6 ඉවරවේගෙන එද්දි පෝල් එකක් එහෙම දාන්න පුලුවන් මම මේ කරන සේරම දේවල් ගුරු මුශ්ටි නැතිව ටියුටෝරියල් එකක් වගේ කරන්නද කියලා වගේ.
    8. දැං ගේම ගහලා ඉවරයි, දැන් තියෙන්න මොනා හරි වැල් බයිලා ටිකක් වීඩියෝ ටියුටෝරියල් එකක් හදා ගන්න ඕන, මහා හෑල්ලකුත් එක්ක පෝස්ට් එකක් දානවා මම මේ ගොඩ ගියපු හැටි හැමෝම අහනවා මැසේජ් වලින් කියන්න හරි අමාරුයි, ඒක නිසා ගුරු මුශ්ටි නැතිව සුපිරි ටියුටෝරියල් එකක් හැදුවා. මම මේකට සෑහෙන්න මගේ ටයිම් එක වියදම් කරපු නිසා 25000කට දෙන්න තීරනය කරා, පලවෙනි මාසෙ ගන්න හැමෝටම 15000ගානෙ දෙනවා කියලා පෝස්ට් එක දාන්න ඕන,
    9. ඊට පස්සෙ තියෙන්න සල්ලි ගනං කරන්න තමයි, මුල් ස්ටෙප් ටිකේ තත්වය අනුව තමයි කෝස් එක විකිනෙන්නෙ

    මේක ශෝට් ටර්ම් කරන්න බැහැ මාස 6ක් අඩුම ඕන නැත්තං විකුනගන්න අමාරුයි, අවුරුද්දක් දෙකක් වගේ ප්ලෑන් කරොත් තව වැඩිය හොඳයි
    තව මේ පෝස්ට් වල ඉගෙනගෙන ජොබ් කරන එවුන්ට වක්‍රාකාරව, හින්ට් පාස් කරන්නත් ඕන, ටාගට් මාකට් එක තමයි A/L කරලා ගෙදර ඉන්න සෙට් එක, වැඩක් නැතිව ගෙදරින් කාල ගෙදරින් ඉන්ටනෙට් කාඩ් දාගෙන ෆේස්බුක් එන තරුණ ප්‍රජාව

    නිකමට හිතපන් 15000 ගානෙ
    100 දෙනෙක්ට විකුන්නොත් ලක්ශ 15ක්, 1000ක් විකුන ගත්තොතින් ලක්ශ 150ක්
    ඕනම කරන කෑල්ල කියලා නෑ නේ
    ඇයි BMW i8 එකක් දවසේ රෙන්ට් එකට ගන්න එක

    මේ උගේ ගෙදරද? BMW, AUDI තියෙනවා හැබැයි ගෙ හදාගෙන නෑ.

    p35jSeA.png
    මේ පොටෝ එක BMW කොම්පැනිය දැක්කොත් එහෙම උන් ලංකාවට කාර් විකුණන එකක් නෑ
    ------ Post added on Oct 12, 2022 at 1:14 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    ඕනම කරන කෑල්ල කියලා නෑ නේ
    ඇයි BMW i8 එකක් දවසේ රෙන්ට් එකට ගන්න එක
    ඇත්තටම ඇයි බන් ඔය කවුරුත් ඔන්ලයින් සල්ලි හොයන එවුන් i8 එකක්ම ගන්නෙ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    https://www.facebook.com/ThisisMadushka

    දැනටම DP Education එකට මම උගන්නන Content එක Share කරල තියෙන්නෙ.. එයාලගෙ අයව Train කරල නොමිලේම ඉදිරියේදී DP Education එක හරහා ලමයි 10,000 හදන්න තමා plan කරන්නෙ..

    ඔව් Paid Class Proximo Academy එකේ ඉස්සරහටත් තියෙනව.. ඒ content එකම තමා මම DP Education එකට Share කරේ.. මගෙන් ඉගෙන ගන්න කැමති අය ඉස්සරහටත් Proximo එකට එයි..

    එහෙම නැතත් මගේ එක Company එකක් විතරයි Proximo කියන්නෙ..

    Auxx Me
    Banana Language
    Aukod

    මේ තියෙන්නෙ මම ආසාවෙන් කරන මගේ Project.. මේවගෙ අපි කරන දේම තමා Proximo එකෙන් උගන්නන්න.. ඉදිරියේදී DP Education එකෙනුත්.. 🥂

    (කන්ටෙන්ට් වලින් ඔන්ලයින් සල්ලි // TechTrackShow Live // October 07, 2022)

    --------
    🤣🤣🤣🤣
    පව් බං මූට අහුවෙන උන් හොඳ English ක්ලාස් එකකට ගියානම් නොමිලේ youtube වලින් ඉගෙන ගන්න පුළුවන්..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Link tikak dapan ehema una
    Okata denna one gemak
    FB. Proximo academy
    ඔය උඩ තියෙන්නේ උගේ ප්‍රොෆයිල් ලින්ක් එක ගිහින් බලපන් අන් දන ඇන්දිල්ල
    සමහර පොඩි උන් මාසෙ ගානේ අම්මලගෙන් එකතු කරලා මුගේ දෙකයි පනහෙ course වලට ගෙවන්නේ කමෙන්ට් බලපන්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    FB. Proximo academy
    ඔය උඩ තියෙන්නේ උගේ ප්‍රොෆයිල් ලින්ක් එක ගිහින් බලපන් අන් දන ඇන්දිල්ල
    සමහර පොඩි උන් මාසෙ ගානේ අම්මලගෙන් එකතු කරලා මුගේ දෙකයි පනහෙ course වලට ගෙවන්නේ කමෙන්ට් බලපන්.
    Gemak demuda oyi?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,998
    113
    FB. Proximo academy
    ඔය උඩ තියෙන්නේ උගේ ප්‍රොෆයිල් ලින්ක් එක ගිහින් බලපන් අන් දන ඇන්දිල්ල
    සමහර පොඩි උන් මාසෙ ගානේ අම්මලගෙන් එකතු කරලා මුගේ දෙකයි පනහෙ course වලට ගෙවන්නේ කමෙන්ට් බලපන්.
    Online Entrepreneurs Club eken apu ekek kiyanne aye 2k na patti gonek thmai :lol:

    Screenshot-4.jpg

    Screenshot-5.jpg

    Api online work karanne kiyala denagattama kee denek nam enawada oka ahagena igenaganna.

    eth kiyala denna puluwan cover letter eka liyana thenata enna witarai ita passe tiyenne thamange wede.

    me system ekata corse ekak gehuwa nam den land cruiser ekak wath bassala 🫣
    thaman hoyaganna method kauruwath expose karnne na. useless method thamai course karaya sell karnne.
    ------ Post added on Oct 12, 2022 at 3:09 PM
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මුගේ වැකිය තමා මාසෙට ඩොලර් 1000 ගානේ හම්බ කරන ළමයි 1000 ක් හදන එක..🤣🤣🤣🤣
    මූ අඩුම ඩොලර් 10000 ක් වත් හම්බ කරනවා නම් කමක් නෑ..
    බොරු කෝස් විකුණා විකුණා අහිංසක ගම්බද දෙමවුපියන්ගේ තුට්ටු දෙකට කෙලින හාල්පාරුවෙක් මුව නම් හැඳි ගෑවෙන්න ඕනේ..
     
    • Haha
    • Like
    Reactions: SpinXO and supun_sg

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,250
    1
    101,092
    113
    34
    Kalutara
    තව talk එකක් දීලා තිබුණා.. ලොකු accident එකක් වෙලා මල්ලි ද කොහේ පිටිපස්සේ seat belt දාන්නේ නැතුව ගිහින් බේරුණා කියලා.. accident car එකක photos එහෙම දාලා තිබුණා
    මුන් කියන මඟුල් අහලා ඒ විදියට කරන්න ගියොත් සාදා අනාථයි
    ආ අර අවුඩියෙද BMW එකේද නේද? ඒ මූද?
     
    • Like
    Reactions: scorpion MW

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,792
    113
    KALUTHARA
    කෝස් විකුනන්න පටන් ගන්න හැටි, මාස 6ක් විතර ඕන මේ ගේම ගහන්න (උදාහරනෙට ගන්න ඩ්‍රොප් ශිපින් කෝස් එක )

    1. FB එකවුන්ට් එකේ පෝස්ට් දාන්න පටන් ගන්න ඕන (ඔන්ලයින් ඔනටපීනුවර් ක්ලබ් එකේ ශෙයා කරන්නත් ඕන), මුල්ම ඩොලර් 10 හෙවුවා කියලා පෝස්ට් එකක් දානවා(ස්ක්‍රින්ශොට් එහම හදලා දාන්න පුලුවං)
    2. වැඩිය පෝස්ට් දාන්නෙ නැහැ සති දෙකකින් විතර මුල්ම ඩොලර් 100 හෙවුවා ඒකෙන් ගෙදර අයට ඇඳුම් අරන් දුන්න වගේ පෝස්ට් එකක් දාන්න පුලුවන්
    3. මාස දෙකකින් විතර පෝස්ට් එකක් දාන්න ඕන හෑල්ලකුත් එක්ක, මං මේ වෙනකොට ඩොලර් 1000ක් හොයලා තියනවා ඒක ගැන තමයි පෝස්ට් එක දාන්නෙ
    4. දැං පෝස්ට් දාන ප්‍රමානෙ වැඩි කරන්න ඕන, මෝටිවේශනල් පෝස්ට් නිතර ශෙයා කරන්න ඕන. ඩොලර් 2000 හෙවුවා, 5000 හෙවුවා වගේ පෝස්ට් හෑලි එක්ක දාන්න ඕන
    5. නිතරම මැක්බුක්/iPhone වල ෆොටෝ දාන්න ඕන, මේ සේරම ඩ්‍රොප් ශිපින් වලින් ගනිපු ආදායමෙන් ගනිපුවා කියලා. මතක ඇතුව මෝටිවේශනල් පෝස්ට් ශෙයා කරන එක දිගටම කරන්න ඕන
    5. මාස 5න් වගේ වාහනයක් ගත්තා කියලා ෆොටෝ එක්ක පෝස්ට් දාන්න පුලුවං. නිතරම වාහනේ එක්ක ෆොටෝ එක්ක මේ සේරම තනියම ගේම ගහලා හොයපු සල්ලි කියලා පොඩි හරි හෑල්ලක් දාන්න ඕන(වාහනේ අපේ වෙන්න ඕන නැහැ, ෆොටෝශොප් කරපුවා හරි තාත්තාගෙ වාහනේ හරි ඕන එකක් )
    6. දැන් තමයි හොඳම හරිය, මේක තමයි හරියටම කරන්න ඕනත්, දැං පෝස්ට් දාන්න ගන්න ඕන හැම දෙනාම මට මැසේජ් කරලා අහනවා මේ විදියට ගොඩ යන්නෙ කොහොමද අහන හැමෝටම මම බොක්කෙන්ම උදවු කරනවා කියලා පෝස්ට් දාන්න ඕන. ඒ අතරෙ නිකං පොඩි පොඩි ටිප්ස් වගේ දේවල් නුත් පෝස්ට් කරන්න පුලුවන්
    7. දැං මාස 6 ඉවරවේගෙන එද්දි පෝල් එකක් එහෙම දාන්න පුලුවන් මම මේ කරන සේරම දේවල් ගුරු මුශ්ටි නැතිව ටියුටෝරියල් එකක් වගේ කරන්නද කියලා වගේ.
    8. දැං ගේම ගහලා ඉවරයි, දැන් තියෙන්න මොනා හරි වැල් බයිලා ටිකක් වීඩියෝ ටියුටෝරියල් එකක් හදා ගන්න ඕන, මහා හෑල්ලකුත් එක්ක පෝස්ට් එකක් දානවා මම මේ ගොඩ ගියපු හැටි හැමෝම අහනවා මැසේජ් වලින් කියන්න හරි අමාරුයි, ඒක නිසා ගුරු මුශ්ටි නැතිව සුපිරි ටියුටෝරියල් එකක් හැදුවා. මම මේකට සෑහෙන්න මගේ ටයිම් එක වියදම් කරපු නිසා 25000කට දෙන්න තීරනය කරා, පලවෙනි මාසෙ ගන්න හැමෝටම 15000ගානෙ දෙනවා කියලා පෝස්ට් එක දාන්න ඕන,
    9. ඊට පස්සෙ තියෙන්න සල්ලි ගනං කරන්න තමයි, මුල් ස්ටෙප් ටිකේ තත්වය අනුව තමයි කෝස් එක විකිනෙන්නෙ

    මේක ශෝට් ටර්ම් කරන්න බැහැ මාස 6ක් අඩුම ඕන නැත්තං විකුනගන්න අමාරුයි, අවුරුද්දක් දෙකක් වගේ ප්ලෑන් කරොත් තව වැඩිය හොඳයි
    තව මේ පෝස්ට් වල ඉගෙනගෙන ජොබ් කරන එවුන්ට වක්‍රාකාරව, හින්ට් පාස් කරන්නත් ඕන, ටාගට් මාකට් එක තමයි A/L කරලා ගෙදර ඉන්න සෙට් එක, වැඩක් නැතිව ගෙදරින් කාල ගෙදරින් ඉන්ටනෙට් කාඩ් දාගෙන ෆේස්බුක් එන තරුණ ප්‍රජාව

    නිකමට හිතපන් 15000 ගානෙ
    100 දෙනෙක්ට විකුන්නොත් ලක්ශ 15ක්, 1000ක් විකුන ගත්තොතින් ලක්ශ 150ක්
    Ilaga para chande illanna yalu 😄
     
    • Haha
    Reactions: NEMISIS