මේක හොදට කල්පනා කරල බලපන් 2020

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මහින්ද අව කියල ඕක හරි යන්නේ නෑ. අපිට අනිත් ජාතීන්ගෙන් වෙන් වෙලා මේක කරන්න බෑ. ඔය සිංහල යන්ට පොඩි අතල් එකක් ගන්න ජාතිය ඉස්සරහට දැම්මට පොඩ්ඩක් මොලෙන් කල්පනා කරලා බලාපිය. අපි සිංහලත් ජාතින් විදිහට බෙදිලා, වැඩිය ඕනේ නා, පන්සලුත් කුල නිකාය අනුව බෙදිලා කොහෙද බන් හරියන්නේ . සිංහල ජාතිය බෙර ගන්න ඕනේ නම් හැම එකාම ඔය තියන ලොකු මානසිකත් ව අත ඇරලා අපිත් අනික් මනුස්සයත් මන් වගේ එකෙක්, ඒවගේ මානසිකත්වයකට එන්න ඕනේ. ඒ කට පාලනය වෙනස් වුන පලියට හරි යන්නේ නෑ. මහින්ද රජ තමා එතකොට උබම පොඩ්ඩක් හොයල බලපං උගේ පාලන කාලේ සිංහල එවුන්ටම වුන ස්ත්‍රී දුෂණ, පාතාල කෙස් මොනවද කියල. ජාතියක් ගොඩගන්න ඕනේ නම් නායකයට වඩා ඒ සමාජයේ ඉන්න හැම මනුස්සයාම එක මානසිකත් වයකට එන්න ඕනේ.
     
    • Like
    Reactions: Durotan

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Sri Lanka will be another Syria, Algeria or Iraq. nikan hithapn dan inna muslim population ekath ekka apita lamayi 5 haduwath race karanna baa. mokada e pahatama kanna denna, iskole wiyadam, medicine walata viyadam karanna samanya pawulaka kenekta baa. ekayi aththa
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    :yes::yes::yes::yes::yes::yes:
    මේ ගෙවෙන්නෙ මචන් සිංහල අපේ අවසාන හෝරාව. 2020 චන්දෙන් මහින්දට හරි ගෝට ට හරි ජනාදිපති වෙන්න බැරි උනොත් මචන් සිංහල කියල ජාතියක් නැති වෙනවා. යකෝ කොලබ හිටපු මුස්ලිම් පාතාලෙ නැති කරේ කව්ද? දන්න උන් දන්නව බන් ගමට වෙලා fb එකෙන් පුක දෙන උන් ඕව දන්නෙ නෑ. පොඩ්ඩක් කොලබ ඇවිදලා බලපන් සිංහලයට තියන තැන මොකක්ද කියල. මන් මේ කියන්නෙ මුඩුක්කු ගැන නෙවෙයි මුඩුක්කු වල නම් කොහොමත් සිංහල මිනිස්සු ඉන්නව. බලපන් දෙමලුන්ගේ එකමුතුකම. අපේ සීයාගේ පව්ලේ ළමයි 13ක් ඉදල ඒ කියන්නෙ සහෝදරයො. ඒ කාලේ හැම පව්ලකම ඒ වගේ. දැන් ? නොදකින්. බලපන් ඉරිදට gallface ගිහින් විහාරමහාදේවි පාර්ක් එකට ගිහින් එක මුස්ලිම් එකා ගෑනු දෙක තුන තියන් ඉන්නව. මහින්දට වහල් කම් කරන්න උනත් කමක් නෑ බන් ඌ සිංහල මනුස්සයෙක්. කව්රුත් කනවා ජනාදි පති වුනාම. උන් කන්න ඕන උන් රජ්ජුරුවො වගේ ඉන්න ඕන. අපිට අව්ලක් නෑනේ බන් ඇයි ඉරිසියා කරන්නෙ ??? මොනවා කරත් කොච්චර ගේමක් දුන්නත් මහින්දට රට ලියල දුන්නත් දවසක මුස්ලිම් බහුතරේ වෙනව. ඒත් පුළුවන් තරම් කාලයක් අපි ඉන්න ඕන නේද ? අඩු ගානේ අපේ අම්ම තාත්ත වත් ජිවත් වෙනකල් ? එයාලත් අපිව දාල ගියාම අපි ඔක්කම මුස්ලිම් උන්ට රට දීල suicide කරගමු දුකක් නෑනෙ බන් බැදිමකුත් නෑ. ඉන්න කාලෙ කොන කපාගන්නෙ නැතුව ඉන්න මහින්ද හරි ගෝටා හරි ජනාදිපති කරමු 2020 දි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මහින්ද අව කියල ඕක හරි යන්නේ නෑ. අපිට අනිත් ජාතීන්ගෙන් වෙන් වෙලා මේක කරන්න බෑ. ඔය සිංහල යන්ට පොඩි අතල් එකක් ගන්න ජාතිය ඉස්සරහට දැම්මට පොඩ්ඩක් මොලෙන් කල්පනා කරලා බලාපිය. අපි සිංහලත් ජාතින් විදිහට බෙදිලා, වැඩිය ඕනේ නා, පන්සලුත් කුල නිකාය අනුව බෙදිලා කොහෙද බන් හරියන්නේ . සිංහල ජාතිය බෙර ගන්න ඕනේ නම් හැම එකාම ඔය තියන ලොකු මානසිකත් ව අත ඇරලා අපිත් අනික් මනුස්සයත් මන් වගේ එකෙක්, ඒවගේ මානසිකත්වයකට එන්න ඕනේ. ඒ කට පාලනය වෙනස් වුන පලියට හරි යන්නේ නෑ. මහින්ද රජ තමා එතකොට උබම පොඩ්ඩක් හොයල බලපං උගේ පාලන කාලේ සිංහල එවුන්ටම වුන ස්ත්‍රී දුෂණ, පාතාල කෙස් මොනවද කියල. ජාතියක් ගොඩගන්න ඕනේ නම් නායකයට වඩා ඒ සමාජයේ ඉන්න හැම මනුස්සයාම එක මානසිකත් වයකට එන්න ඕනේ.

    :love:පක්ශ භේදයකින් තොරව ඇත්ත කිව්වෙ උඹ විතරයි... රෙප් +

    අලුත් ව්‍යවස්තා නීති එන්න ඔන දශක ගනන් පරන නීති වෙනුවට.කිසිම රටක් මේ ලොකෙ තියෙන ධනවාදී ආර්තික රටාවත් එක්ක රට secular නොවේනම් දියුණු වෙන්න බෑ.සුදුසු පුද්ගලයන් බලයට එන ක්‍රමයක් තියෙන්න ඔන.ජාති භේද ආගම් භේද නැතිව හැමෝටම සමානත්ම තාවය දෙන්න ඔන. දෙමල්ලුන්ට උනත් මේක එක රටක් මේරට සියල්ලන්ට ම අයිතී හෑමෝම එකයි කියල හිතුන ද්වසට තමයි මෙ රට නිදගහස් වෙන්නෙ.එතකන් උබල අපිලා විදව විදව තමයි ඉන්න වෙන්නෙ...මුස්ලිම් එකට රට secular state කියන එකෙන් උත්තර දීලා තියෙනවා.(රටවල පාලනයට ආගම් ගාවගන්නෙ නෑ.මුස්ලිම් උන්ට ඒක තමයි හැදෙන්න තියෙන එකම විදිහ)
     
    • Like
    Reactions: SimonRiley

    :yes::yes::yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113

    meka balapan machnala Lankawa kohe hareenada bung adenawa aniwa balapan ,this is the future of Europe :( :(
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    meka balapan machnala Lankawa kohe hareenada bung adenawa aniwa balapan ,this is the future of Europe :( :(

    මුස්ලිම් එක ලෝකෙටම පොදු එකක්..කවද හරි ඔකුන් එක්ක මුලු ලොකෙටම යුද්ධ කරන්න වෙනවා.:angry::angry:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113

    මුස්ලිම් එක ලෝකෙටම පොදු එකක්..කවද හරි ඔකුන් එක්ක මුලු ලොකෙටම යුද්ධ කරන්න වෙනවා.:angry::angry:

    aniwa bung :yes::yes:
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    ඉන්න කාලෙ කොන කපාගන්නෙ නැතුව ඉන්න මහින්ද හරි ගෝටා හරි ජනාදිපති කරමු 2020 දි.

    මචන් උඹ මහින්දද නැත්නම් ගෝටද?
    උඹ කොහොමද ස්ථිරවම මෙහෙම කියන්නේ?

    ඇයි බන් එහෙනම් ඔය දේශප්‍රේමියා අර විල්පත්තුව හම්බයෙකුට ලියලා දුන්නේ
    :yes:

    අහක බලන් යන්ඩ එපා
    :frown:
     
    Ruwank28

    Active member
  • Jan 7, 2017
    310
    69
    28
    ගෙදර ගෑණිට ලමයෙක් දෙන්න බැරි උන් කොහෙද බං මේවා හිතන්නේ. පුංචි පවුල රත්තරං සංකල්පේ තියාගෙන ඉන්නේ ඔලුව උඩ. උපරිම 2යි. අර මර්වින් සිල්වා කියන්නා වගේ යකෝ අපේ නම් අල්ලපු ගෙවල් වලත් අපේ ලමයි. අන්න එහෙම උනා නම් එකක්. අනික අපේ උන්ගේ එකමුතුවක් නෑ.

    චන්දෙකින් ඕවා වෙනස් කරන්න නම් බෑ. මුස්ලිම් ප්‍රතිශතය වැඩි පැති දිනන්න නම් උන්ගෙන් බලෙන් චන්ද ගන්න බෑ නේ. උන් එක්ක ලගින්නම වෙනවා. අවස්ථාවාදී එවුන් එක්ක මොන කතාද. මාධ්‍ය සංදර්ශන බලාගෙන අපේ උන් පිල් බෙදිලා හුරේ දානවා. දිනපු උන් දින්නා පැරදුන උන්ට හිකුණා. බර ටෝක් දීලා බුදියගෙන හෙට උදේ ආපහු වහල් සේවෙට යනවා. අනුන්ට හුරේ දාලා විසිල් ගහලා බල්ටි ගහලා අන්තිමේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ ගොඩක් උන්. අපේ උන් හිතන් ඉන්නේ අහවලා ආවම සෙතක් වෙයි කියලා කට ඇරං බලාගෙන ඉන්නවා. පොර ටෝක් දෙනවා විප්ලවවාදියෝ වගේ. තමුන්ට කරගත්තු දේකුත් නෑ රටට කරපු දේකුත් නෑ. කොහේවත් ඉන්න එවුන්ට අතින් කාලා හරක් බලලා. රිදෙයි. නමුත් ගොඩක් උන්ගේ හෙලුව ඕකයි.

    YOU ARE ABSOLUTELY CORRECT
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    nishshankapieris's post

    මෙහෙම කලොත් ගොඩ
    ඔහොම කෑ ගහ ගහ ඉදල හරියන්නෙ නෑ මනුස්සයෝ..
    අර ගොඩක් උන් දැන් කියනව වගේ ජන විංජානෙද මොකක්ද එක තේරුම් ගනින්...
    මෝඩයෙක් වෙන්න එපා..
    ඊලග permit එක පක්ෂෙට දෙන්නෙපා. විකුනපං. උබලට ඕව පුරුදු නෑ. මම හොයල දෙන්නම් buyer කෙනෙක්. ඒක කෝටි තුනකට දෙමු. මට ලක්ෂ 20 දියං. දීල කෝටි එක හමාරක විතර වාහනයක් .

    ඉතිරි සල්ලි ටිකෙන් අර බ්ලොක් ගල් වලින් බාගෙට හදපු ගේ කපරාරු කර ගනින්. කෝටියකින් පුලුවන්ද ඔය ටික කරගන්න. පුලුවන්. හොල්සිම් එකේ, ලංවා එකේ, Rocel එකේ, CIC paints එකේ ජේ.වී.පී යූනියන් කාරයන්ට කියපං ගිහිං md එක්ක කතා කරන්න කියලා. ඔය වෘත්තීය සමිති අරගල රෙද්දවල් වැඩක් නෑ. උන්ට කියලා deal එක දාල ටයිල්, සිමෙන්ති, කම්බි, තීන්ත ටික අඩුවට ගමු. ලේබර්ස්ලා, බාස්ලා, පලාත් සභාවෙ ඉන්නවා. සභාවෙ වැඩක් කියල පන්න ගමු.

    මිනිස්සු කලබල වෙයි, එක පාරටම ගෙයක් හදන්න සල්ලි කොයින්ද කියලා. එතකොට ඔය කවුරු හරි මැනික් මල්ලක් ගෙනල්ල දුන්න වගේ කතාවක් කියල දාමු. මිනිස්සුන්ට ඒ වගේ කතා පට්ට. උන් හරි ආසයි ඔය වගේ ෆැන්ටසි කතා වලට.

    ගේ ගැන පොලීසියෙන් ඇහුවොත් උබේ නෙවෙයි කියපන්. දන්නෙ නෑ කියපන්. ගොඩ. උබට අත තියන ආවොත් මහජනයා කුපිත වෙලා එයි පොදි කකා. අරක්කුනම් දෙන්න බැරියැයි.

    ආහ් ඔය කලිසමයි සර්ට් එකයි ඇදල හරියන්නෙ නෑ. ඕක ගලවලා කිරි සුදු පාටට ජාතික ඇදුම අදින්න ඕනි. නිතර නිතර පංසල් යන්න ඕනි. නිකම්ම ගිහිල්ල බෑ. මීඩියා වලට කතා කරල යන්න ඕනි. නැත්නම් අඩුම තරමෙ පොටෝස් ටික fb එකේවත් upload කරන්න ඕනි. අන්න එතකොටයි බුදු දහමට නිසි තැන දුන්න වෙන්නෙ. ඔය උමා ඔය වගේ අටමගල් අතෑරල රට බෙදෙන එක ගැන, කොටි ගැන කතා කරපං. "ඊයෙ මම එනකොට දෙන්නෙක් රට බෙදනව අපේ හාන්දුරුනේ.. මම දැක්කෙ නැත්නම් උන් දෙන්න මේ වෙනකොටත් රට බෙදලා. ඒම රට බෙදන්න බෑ, මේ සමන්ත ඉන්නකල්"
    වගේ ටෝකක් ඉදල හිටල දියං.

    ආ පොඩ්ඩො දෙන්න international school දාපන්. උබ උන්ව ඔය පොඩි ඉස්කෝල වල තියාගෙන ඒ මදිවට දෙමාපිය රැස්වීම් වලටත් රිංගනව තව.

    ඔය නෝනව උගන්වන්න යවන්නෙපා මනුස්සයෝ. පිස්සුද, සම්බන්දීකරන ලේකම් විදියට දාගනින්. ආහ්.. තව ඔය එහෙ ගෙදර එනව නේද කොල්ලො කුරුට්ටො. පක්ෂෙ වැඩ වලට කියාගෙන. උන් කෝමද නෝනට කතා කරන්නෙ. අක්කෙ කියල නේද? අනේ උබ වගේ මෝඩයෙක්. Madom කියන්න කියපන්. පුලුවන්නම් උබත් හාමු හරි අප්පො හරි කියල නම වෙනස් කරගනින්..

    ඉදල හිටල හරි අඩියක් ගහපං. තව ඔය ව්‍යාඝ්‍රා එකක් එහෙම ගහලා මෙව්ව පාරක් එහෙම දාපන්. පොටෝ එකක් දෙකක් ලීක් උනත් අවුලක් නෑ.. ඒකෙ හොදම එක ගන්න තායි හරි රෂියා හරි යන්න ඕනි. එහෙ යනකොට madom එක්ක යන්නෙපා. අනික් රටවල් වල යනකොට එක්ක යන්න වෙයි. නැත්නම් ගෙදර රංඩුනෙ. ඉදල හිටල රිදීමාලියද්ද ටවුන් එකට බැහැලා පොඩි පාර්ට් එකක් එහෙම දැම්මනම් මරු...එකෙක් දෙන්නෙක් දන ගැස්සුවනම් එක රැයෙන් මුලු බදුල්ලම උබ ගැන කතා වෙයි. .

    දැන් මේව ඔක්කොම කරන්න සල්ලි ඕනි නේද. අනික ඔය මන්ත්‍රීකම් හැමදාම තියෙන්නෙ නෑ. ඇල්ල පැත්තට ගිහිල්ල හොද ඉඩමක් බලල ගාපන් හොටෙල් එකක්. හැමදේම කියල දෙන්න බෑ ඉතින්. බාර් ලයිෂන් එකත් අරන්.....බස් දෙක තුනක් හරි, වැලි ටිපර් දෙක තුනක් හරි දාගන්න ඕනි මන්ත්‍රී කාලෙම. අනික රැස්වීම් වල ඔය ආර්ථික විද්‍යාව අනම් මනම් රෙද්දවල් කතා කරල වැඩක් නෑ. සිංදුවක් එහෙම ස්ටේජ් එකේ කියපං. හරි හරි උබට බැරිනම් උබ මයික් එක අල්ලන් ඉස්සරහට වෙලා හිටපන්. පිටිපස්සෙ ඉදන් ව්ව්න එකෙක්ට කියන්න කියලා..

    ඔය ටික කරල බලහංකො. තාම ප්‍රමාද නෑ. මිනිස්සු උබව ඌවෙ මහ ඇමති කරලයි පස්ස බලන්නෙ. උන් ආදරෙයි ඒ වගේ උන්ට පැලෙන්න..
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania

    Savage :lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,741
    113
    nishshankapieris's post

    මෙහෙම කලොත් ගොඩ
    ඔහොම කෑ ගහ ගහ ඉදල හරියන්නෙ නෑ මනුස්සයෝ..
    අර ගොඩක් උන් දැන් කියනව වගේ ජන විංජානෙද මොකක්ද එක තේරුම් ගනින්...
    මෝඩයෙක් වෙන්න එපා..
    ඊලග permit එක පක්ෂෙට දෙන්නෙපා. විකුනපං. උබලට ඕව පුරුදු නෑ. මම හොයල දෙන්නම් buyer කෙනෙක්. ඒක කෝටි තුනකට දෙමු. මට ලක්ෂ 20 දියං. දීල කෝටි එක හමාරක විතර වාහනයක් .

    ඉතිරි සල්ලි ටිකෙන් අර බ්ලොක් ගල් වලින් බාගෙට හදපු ගේ කපරාරු කර ගනින්. කෝටියකින් පුලුවන්ද ඔය ටික කරගන්න. පුලුවන්. හොල්සිම් එකේ, ලංවා එකේ, Rocel එකේ, CIC paints එකේ ජේ.වී.පී යූනියන් කාරයන්ට කියපං ගිහිං md එක්ක කතා කරන්න කියලා. ඔය වෘත්තීය සමිති අරගල රෙද්දවල් වැඩක් නෑ. උන්ට කියලා deal එක දාල ටයිල්, සිමෙන්ති, කම්බි, තීන්ත ටික අඩුවට ගමු. ලේබර්ස්ලා, බාස්ලා, පලාත් සභාවෙ ඉන්නවා. සභාවෙ වැඩක් කියල පන්න ගමු..

    ජවිපෙට මාකට් කරන්න තියෙන්නෙ හොරකං කරන්නේ නෑ කියන එකයි හොරකං ගැන පාර්ලිමේන්තුවේ කතා කරන එකයි නේ ඒ ටිකත් නැති කළාම ජවිපෙ මොනවා කියලද චන්දෙ ඉල්ලන්නේ?