මොන හුත්තක්ද මේ වෙන්නේ?. මේකෙන් තමා ජිවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. ප්‍රශ්නත් මේකෙම උන් හැදුවා ඒව ජීවිතේට පාඩමක් කරගත්තා විතරයි. දන්න උන් දන්නවා. කිසි කෙනෙක් එක්ක තරහක් නෑ ඒ කාලේ මරා ගත්තු උන් දැන් හොඳ යාළුවෝ. බූට් කාල පිස්සු කෙලිද්දි බේරාගත්තේ මේකේ උන්. උන් අද නිහඩයි ඒත් උන්ට උන්ගෙම කියලා ජීවිත වල වගකීම් එක්ක සුන්දර ජීවිත ගත කරනවා.
මේක පවුලක් මචං පවුලට කෙලවන්න එපා
ඔය විදියට කරන දේවල් වලින් එලකිරියට මොනවත් උනොත් නම් මට නම් බැරි වෙයි ඒක අමතක කරන්න.
මේක ජිවිතේ කොටසක් ජිටි වත් ඇඩ්මින් ලා වත් මොන පකෙක් වත් ලොකු නෑ. මේක තියන් ඉන්න වත්කමක් නැතුව වහල දැම්මොත් ඒත් හිත හදාගන්නවා. මේකේ එදා ඉඳන් ගියපු වටිනා දේවල් මතක harddisk පුරවලා තියෙන්නේ.
හැබැයි කවුරු හරි මේකට කෙලෙව්වොත් වහන තැනට වැඩ සිද්ද කරලා වැහුවොත්. මම මගේ වගකීම් වලින් නිදහස් වෙන දවසට කිරියට යුක්තිය ඉෂ්ඨ කරනවා
ඇඩෙනවා හුත්තෝ

ඒවා ඉතින් කොහෙද අපේ ජීටියා එක්ක 