මේක හොදයි වගේ නේද මිට්ටනේ

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    මේ ට්රේලර් එක බැලුවම පිලුම හොඩහ්යි කියලා හිතුනා. එත් මෙ කලු බාග ඔබලනෙ ඒක අස්සෙ


    ප්රයිම් Let them come කියද්දි අමුතු ෆීලින්ග් එකක් නේද එන්නෙ, උගෙ කටහඩ :shocked:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ට්‍රාන්ස්ෆෝමර්ස් කොහොමත් එපා වෙච්ච සීරිස් එකක් නෙවෙයි. ඕකත් එල ඇති