මේක හොඳද?

madusara

Active member
  • Apr 13, 2009
    107
    45
    28
    33
    Galle, Sri Lanka
    ඔයාල ගොඩක් අය මාව දන්නෙ නැතුව ඇති.ඇත්තටම මම එලකිරියෙ එච්චර ඇක්ටිව් නෑ. කෙටියෙන් කියන්නම්.. මම මධුසර. ගාල්ල රිච්මන්ඩ් ගියේ, scholarship එකක් ලැබිල ඉන්දියාවට ආව... ඔහොම මෙහේ ඉන්න ගමන් නිකමට වගේ අහන්න ලැබුනු emptiness කියන සින්දුව මට හිතට ඇල්ලුවා.. ඉතින් මයික් එකක් එහෙම ලඟ තිබුන නිසා flute cover එකක් කරන්න හිතුනා.. රෙකෝඩ් කරල යූටියුබ් දැම්මා. ප්‍රතිචාර නම් හොඳයි ගොඩක්.. වෙලාව තියෙනව නම් අහල බලන්න..

    තව වීඩියෝස් හෙමීට අප්ලෝඩ් කරල ශෙයා කරන්නම්.. හැමෝටම ගුඩ් නයිට් එහෙනම්..
    :D:D
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඔයාල ගොඩක් අය මාව දන්නෙ නැතුව ඇති.ඇත්තටම මම එලකිරියෙ එච්චර ඇක්ටිව් නෑ. කෙටියෙන් කියන්නම්.. මම මධුසර. ගාල්ල රිච්මන්ඩ් ගියේ, scholarship එකක් ලැබිල ඉන්දියාවට ආව... ඔහොම මෙහේ ඉන්න ගමන් නිකමට වගේ අහන්න ලැබුනු emptiness කියන සින්දුව මට හිතට ඇල්ලුවා.. ඉතින් මයික් එකක් එහෙම ලඟ තිබුන නිසා flute cover එකක් කරන්න හිතුනා.. රෙකෝඩ් කරල යූටියුබ් දැම්මා. ප්‍රතිචාර නම් හොඳයි ගොඩක්.. වෙලාව තියෙනව නම් අහල බලන්න..

    තව වීඩියෝස් හෙමීට අප්ලෝඩ් කරල ශෙයා කරන්නම්.. හැමෝටම ගුඩ් නයිට් එහෙනම්..
    :D:D

    machan mara sira me music eka..mara calm...relax
     
    madusara

    Active member
  • Apr 13, 2009
    107
    45
    28
    33
    Galle, Sri Lanka

    පට්ට මචන්

    :):):)
    නියමයි යාළුවා ,,,
    හැකියාවන් තව තවත් වැඩිදියුණු වේවා කියා ප්‍රර්ථනා කරනවා.

    nice bump

    ube namatama hariyana talent eka machan. elakiri....

    ලස්සනයි
    රෙප්++++

    හැමෝටම ගොඩාක්ම ස්තූතියි ..

    මචන් උඹද මේ බටනලාව ගහන්නේ. එළනේ මචන්. පට්ට කාම් මචන් එල :D රේප් ++
    ඔව් බන් මම.. :) ගොඩක් ස්තූතියි යාලුවා

    Ela machan,

    mamath flute gahanna aasai... eth danne ne ne ban.... kiyala denna puluwanda apitath...

    Aniwa. Oya shop eken 'G' flute ekak ganna. Mama udaw karannam..