මේක හොඳද

c000l

Well-known member
  • Nov 25, 2015
    244
    255
    63
    Rathmalana
    Sony a6400 පාවිච්චි කරන අය ඉන්නවද මේකේන් wildlife photography වගේ කරන

    1) lens මොනවද ?

    2) Sony a6400 එකට වඩා වෙන budget හොඳ camera මොනවද?

    3) Sony a6400 + sigma 100-400mm f/5-6.3 dg dn මේ දෙක එකට පාවිච්චි කරන අය ඉන්නවද කොහොමද තත්වේ ?

    1683205528030.png
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Wildlife වලට නං full frame එකකට පලයං බං. අන්න අලුතෙන් Tamron 50-400 lens එකක් ඇවිත් තියෙනවා. ඒක පට්ට. මං ගාව තියෙන්නේ Tamron 70-300 එකක්. කැමරාව A 7 iii.