මේක හොයල දෙන්නකෝ...!!!!





Download Here 785 KB
කවුරුහරි දන්නවනම් මෙන්න මේ Music part එක තියෙන සින්දුව හොයල දෙන්නකො...!!! මාරම ලස්සන Music Part එකක්..ඒකෙ තියෙන්නෙ නම් Artist Enigma කියල..ඒත් සින්දුව මොකක්ද කියල නෑ..මේක අරන් පොඩ්ඩක් අහල මුලු සින්දුවම ගන්න පුලුවන් තැනක් දීපල්ලකො...!!!





Download Here 785 KB





