මේක හොයල දෙන්නකෝ...!!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මේක හොයල දෙන්නකෝ...!!!!

    කවුරුහරි දන්නවනම් මෙන්න මේ Music part එක තියෙන සින්දුව හොයල දෙන්නකො...!!! මාරම ලස්සන Music Part එකක්..ඒකෙ තියෙන්නෙ නම් Artist Enigma කියල..ඒත් සින්දුව මොකක්ද කියල නෑ..මේක අරන් පොඩ්ඩක් අහල මුලු සින්දුවම ගන්න පුලුවන් තැනක් දීපල්ලකො...!!!​
    :yes::yes::yes::love::love:







    Download Here 785 KB





    11.gif
    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සිරාවටම පට්ට බීට් එකක්...:yes:
    පොඩි හුරු ගතියක් දැනෙනවා...:confused:
    හොයන්න ට්‍රයි එකක් දෙන්නම් මචන්...:D
     
    • Like
    Reactions: 9dimuthu

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    සිරාවටම පට්ට බීට් එකක්...:yes:
    පොඩි හුරු ගතියක් දැනෙනවා...:confused:
    හොයන්න ට්‍රයි එකක් දෙන්නම් මචන්...:D

    :yes: හුරුපුරුදු ඇයි දන්නවාද මචො? ඉස්සර ස්වර්නවාහිනියේ ගියා කැඩපත කියලා වැඩසටහනක් ඒකෙ ඕක තමා තීම් එක...:cool: