ඩීසල් ඒව ඩක ඩොකො ඩක ඩොකො සද්දෙ ගූ 70000යි බම්ප bajaj aluth desing eka gu 700000
D dayangadesilva Member Feb 28, 2010 1,145 26 0 Aug 26, 2014 #21 ඩීසල් ඒව ඩක ඩොකො ඩක ඩොකො සද්දෙ ගූ 70000යි බම්ප bajaj aluth desing eka gu 700000
nimotac Member Feb 13, 2014 272 12 0 Aug 26, 2014 #22 gangst3r.93 said: ලොල් උබ නේද අර ගොතය ත්‍රෙඩ් දාගෙන වීල් වලට බනිනවීල් එක දැකල දුවගෙන ඇවිත් රිදිලා මෝඩකම පෙන්නන්න එපා ගොනෝ හැමතැනම උබට එපානම් සද්දෙ නැතුව ඉදපන් අනිත් උන්ට බනින්නේ නැතුව Click to expand... ත්‍රී වීල් හිගන්නෙක්ට හොදටොම වැදිලා ...පව් ඉතින් පාරේ හිගාකනවනේ....කාලකන්නි නුගත් එඋන්.. දැන් කාලේ කොල්ලන්ට ත්‍රී ව්හීල් එලවන්න සමාජෙට දාන්න තරම් මේ අද්‍යාපනය පහත් නෑ යකෝ...හොදට ඉගෙනගෙන හොද ජොබක් කරපන්..r.s 50 ට 100 ට හිගකන්නේ නැතුව ...හැමෝටම කිව්වේ
gangst3r.93 said: ලොල් උබ නේද අර ගොතය ත්‍රෙඩ් දාගෙන වීල් වලට බනිනවීල් එක දැකල දුවගෙන ඇවිත් රිදිලා මෝඩකම පෙන්නන්න එපා ගොනෝ හැමතැනම උබට එපානම් සද්දෙ නැතුව ඉදපන් අනිත් උන්ට බනින්නේ නැතුව Click to expand... ත්‍රී වීල් හිගන්නෙක්ට හොදටොම වැදිලා ...පව් ඉතින් පාරේ හිගාකනවනේ....කාලකන්නි නුගත් එඋන්.. දැන් කාලේ කොල්ලන්ට ත්‍රී ව්හීල් එලවන්න සමාජෙට දාන්න තරම් මේ අද්‍යාපනය පහත් නෑ යකෝ...හොදට ඉගෙනගෙන හොද ජොබක් කරපන්..r.s 50 ට 100 ට හිගකන්නේ නැතුව ...හැමෝටම කිව්වේ
H harshapereraanuradhapura Member Jul 21, 2014 11 3 3 anuradhapura Aug 26, 2014 #23 TVS එකේ ෂෝ එකයි පහසුවයි විතරයි. හැබැයි එංජිම කොලිටි නෑ! වැඩි ආයුෂ නෑ. 2 න් මාකට් නෑ!!! Piago එකේ බර අදින්න පුළුවනි. හැබැයි එංජිමට වැඩි ආයුෂ නෑ, 2 න් මාකට් නෑ!!! Bajaj එකේ එංජිම කල් පවතිනවා, පහසුවත් හොදයි, දැනට ලංකාවේ තියන වීල් වලින් හැමදේකින්ම ඉදිරියෙන් ඉන්නේ බජාජ් 4 ස්ට්‍රොක් වීල් එක තමයි මම දන්න විදිහට......... ඇතිද???
TVS එකේ ෂෝ එකයි පහසුවයි විතරයි. හැබැයි එංජිම කොලිටි නෑ! වැඩි ආයුෂ නෑ. 2 න් මාකට් නෑ!!! Piago එකේ බර අදින්න පුළුවනි. හැබැයි එංජිමට වැඩි ආයුෂ නෑ, 2 න් මාකට් නෑ!!! Bajaj එකේ එංජිම කල් පවතිනවා, පහසුවත් හොදයි, දැනට ලංකාවේ තියන වීල් වලින් හැමදේකින්ම ඉදිරියෙන් ඉන්නේ බජාජ් 4 ස්ට්‍රොක් වීල් එක තමයි මම දන්න විදිහට......... ඇතිද???